හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්. ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත…

Jekyll (2007)1

හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්. 

ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත්තටම. ම්ම්.. කොහොම උනත් ඒකෙන් කතාව නං රසවත් වෙනවා. මං මේකෙ නම විදිහට “හයිඩ්ගෙන් තෑග්ගක්” කියල පාවිච්චි කලේ ඇයිද කියල ඔයාලට තේරෙයි කතාව බැලුවම. ඒ තෑග්ග නම්, අප්‍රසන්න තෑග්ගක්. මේකෙදි කෙනෙක් ක්ලෙයාට කරදර කරනවා. ඊට පස්සෙ තමයි කතාවෙ හැටියට හයිඩ් එන්නෙ. බලන්නකො. හයිඩ්ගෙන් එයාට සමාවක් ලැබෙයි කියල නම් හිතන්න එපා. තවත් දේවල් කියන්න නම් බෑ. තව කිව්වොත් කතාව ඔක්කොම කිව්ව වෙනවනෙ. ඒක නිසා බලල අදහසක් දීලම යන්න. ජය වේවා!!!

Jekyll (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න

7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

320 downloadsDownload Jekyll-2007-EP04.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

320 downloadsDownload Subtitles28 KB

12 comments

  1. chamika dilhara

    සබට බොහොම ස්තූතියි සහෝ..........එල

  2. KH7

    Thanks Bro..

  3. sajeevi

    thanks

  4. Dimuthu

    Thank you. Sub walata, meka supiri tv serias ekak.

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. oshan

    Dawasa gane dunna neda thawa dekaida thiyenne happa. Sthuthiya kiyala nima karanna ba

  7. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දවසට එකයි, නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ..
    සබි එකට බොහෝම පිං …

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.