එහෙනම් සතියකට පස්සේ ඔන්න දහනවවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. කලින් කොටසේදී කපිතාන්වරයාව මරපු කෙනාව කොටුකරගත්තු හැටි ඔයාලා දකින්න ඇතිනේ. වැඩේ කියන්නේ ඒකත් කලේ ගෑණු ලමයෙක්නේ. අන්තිම වෙනකන් මුකුත්ම හිතාගන්න බැරිවුනා නේද? කොහොමහරි ඇඩම් ඇවිත් හෙන්රිට අමරණීය වෙන්න කලින් වෙඩි තියපු අර තුවක්කුව දුන්නානේ. එයා…

එහෙනම් සතියකට පස්සේ ඔන්න දහනවවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. කලින් කොටසේදී කපිතාන්වරයාව මරපු කෙනාව කොටුකරගත්තු හැටි ඔයාලා දකින්න ඇතිනේ. වැඩේ කියන්නේ ඒකත් කලේ ගෑණු ලමයෙක්නේ. අන්තිම වෙනකන් මුකුත්ම හිතාගන්න බැරිවුනා නේද? කොහොමහරි ඇඩම් ඇවිත් හෙන්රිට අමරණීය වෙන්න කලින් වෙඩි තියපු අර තුවක්කුව දුන්නානේ. එයා කිව්වා ඒක ලෝකයේ තියෙන රත්තරන් වලටත් වඩා වටිනවා කියලා. ඇත්තටම මේ තුවක්කුවේද මෙයාගේ මේ අමරණීයබවේ රහස තියෙන්නේ. දැන්නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. ඒ කලින් කොටසනේ. අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා.
මේ වතාවේදී හෙන්රි සහ ජෝට පැවරෙන්නේ මැරුණු ගෑණු ලමයෙක් ගැන හොයන්න. ඇය සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියෙක්ගේ පෙම්වතියක්. හැබැයි ඇය මැරුවේ ඇයගේ පෙම්වතා කියලා කලින් ඔප්පු වෙලා මේ ගිටාර් වාදන ශිල්පියා අවුරුදු 30ක්ම හිරේට වෙලා ඉන්න වෙන්නේ. කොහොමහරි මේ පරණ නඩුවක් තමයි ආපහු උඩට එන්නේ. ඒක වෙන්න එක්තරා සමාජ ශාලාවක බිත්තියකින් අර මැරුණු ගෑණු ලමයාගේ සිරුර හම්බවීමත් සමඟ. දන්නවානේ ඉතින් හෙන්රිටයි ජෝටයි ගොඩාක් දේවල් පසුපස යන්න වෙනවා වෙනදා වගේම. ඒවගේම තමයි මතකනේ ජෝගේ අලුත් ලව් එක. ඒකත්පැත්තකින් නැගලා යනවා 😀 එහෙනම් ඉතින් මේ අපරාධය ඇත්තටම කලේ අර අවුරුදු 30ක් හිරබත් කාපු පෙම්වතාද නැත්නම් වෙන කෙනෙක්ද කියලා හොයාගන්න හැටි බලන්න ඔයාලාට භාරයි. එහෙනම් ඊලඟ සතියේදී හමුවෙමු.
126 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6408429E0A91D59BDFF3B4962799F5A843F5A47D303 MB (HD) කොපිය මෙතනින් බාගන්න
9E1CDC34BF80300F3EA7CBD971FBA6CB50064018 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,735 downloadsDownload Forever-US-S01E19.baiscopelk.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
32 comments
Ama
janitha
ammoo thnks kolloo
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
ජය!!!නලින්
ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවා!
ජය වේවා!
Dharshamal
amma thanks sahoo superb work
Thanu
Thanku saho sub 1ta
anushka
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ගිය සතියේ කතාවනම් සුපිරිම සුපිරී.
මේකත් එහෙමම ඇති.
සබට තැන්ක්ස්.
ජය වේවා. !අරුණ
සබට තැන්ක්ස්.
ජය වේවා. !ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවාR.D
Thanks Machan.........
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dimuth
Thanx...
D.Chamara
thanks sahoo niyamai denakn balagena hetiya thanks
D.Chamara
sahoo sub eka parsnayak thiyanwa sahoo
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Yomal Ravindu
Thanks...............!!!!
Rasidu
sub එකට thanx මචන්
Dananjaya
thanks mchn....puluvan ikmanata dunata thx...
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
wasantha
Tanx saho...denakam balagena hitiye...digatama sub ona kollo...gothem 1 nadda?
Dhanuka sulakshana
smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා
damith
mokakada me deela thiyenne?180MB copy eka play wenne nane.hariyata hoyala balala denna denawanam
D.Chamara
damith dayak kiyanna kalin podak hoyala ballana
oya 180mb kopiya x265 wargaya ekaka eka nisai oyage wada karanne nathe
oyage player eka update karal balan ethakota hariyaiprabhath
mulinma ma sub 1ta thanks meka play wenawa pot player kiyana eka hodai download karala eken play karanna
sanjeewa
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මම අහිංසකයි
Thank you for subtitles bro . Keep it up your great work . Cheers
sajeevi
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thusitha
බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..
chinthaka.max4
thankx machan
Advertisement

බොහොම ස්තූතියි සහෝ!!!!!