ඔන්න එහෙනම් විසිවෙනි කොටසත් මම අරගෙන ආවා. කලින් කොටස මොකද උනේ. ඔයාලා බැලුවානේද ? ඔයාලා දකින්න ඇති නේද හෙන්රි එයාගේ බිරිඳ ගැන හොයන්න යනකොට ඒබ් ඒකට විරුද්ධ වෙනවා. ඒත් අන්තිමේදී ඒබ් දකිනවානේ අර සලකුණු වල සමාන බවක් තියනවා කියලා. ඔන්න මේ වතාවේ ඒබ් හෙන්රිට හොරෙන්ම එයාගේ අම්මා ගැන හොයන්න තමයි සූදානම. ඒ උන…

ඔන්න එහෙනම් විසිවෙනි කොටසත් මම අරගෙන ආවා. කලින් කොටස මොකද උනේ. ඔයාලා බැලුවානේද ? ඔයාලා දකින්න ඇති නේද හෙන්රි එයාගේ බිරිඳ ගැන හොයන්න යනකොට ඒබ් ඒකට විරුද්ධ වෙනවා. ඒත් අන්තිමේදී ඒබ් දකිනවානේ අර සලකුණු වල සමාන බවක් තියනවා කියලා. ඔන්න මේ වතාවේ ඒබ් හෙන්රිට හොරෙන්ම එයාගේ අම්මා ගැන හොයන්න තමයි සූදානම. ඒ උනාට ඒක නෙමෙයි කතාවේ ප්‍රධානම කොටස. මේ කොටසේ ප්‍රධාන සිදුවීම මම ඔයාලාට කියන්නම් එහෙනම්.
බැලේ නර්තන ගැන ඔයාලා අහලා දැකලා ඇතිනේ. මේ කොටසේ බැලේ ප්‍රසංගයක් අතරවාරයේ බැලේ නටන ගෑණු ලමයෙක්ගේ කකුලක් හම්බවෙනවා. ඒ වලලුකර ලඟින් කපපු එකක්. ඉතින් කොහොමහරි ඒ කකුල අයිති ගෑණු ලමයාව හොයාගන්න එක තමයි හෙන්රි සහ ජෝට කරන්න වෙන්නේ. කොහොමහරි මෙයාලා ගෑණු ලමයාගේ සිරුර හොයාගන්නවා. ඒතකොටත් හැබැයි ඇය පණපිටින්. කොහොමහරි ඇයගේ පණ බේරෙනවා. ඇත්තටම කවුද එයාගේ කකුල කැපුවේ කියලා ඇහුවාම ඇයට ඒ ගැන මතකයක් නෑ කියනවා. කොටින්ම කොව්වොත් අපි හීනෙකින්වත් හිතන කෙනෙක් නෙමෙයි මෙයාගේ කකුල කපලා තියෙන්නේ. බලන්නකෝ එහෙනම් ඒ කව්ද කියලා. ඒවගේම තමයි ජෝගේ ආදරවන්තයා මේ වතාවේ ඇයව විනෝද චාරිකාවක් එක්ක යන්න හදනවා. ඒත් ඒ වැඩෙත් හරියන්නේ නැති පාටයි. මට නම් හිතෙන්නේ ජෝගේ හිත තියෙන්නේ වෙන කාටහරි කියලා. ඒක නම් මුල ඉඳලාම තේරුනා. ඔයාලාටත් තේරිලා ඇති.බලන්න මේ කොටසේ අවසානයේදීත් හොඳට තේරේවි ඔයාලාට. දැන් කතාමාලාවේ අවසන් කොටස් කිහිපය යන්නේ නිසා එන්න එන්නම කතාව රසවත් වෙනවා. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ඔබට ජය!!!
110 MB (HD) කොපිය මෙතනින් බාගන්න
2B77125B93E0C2EC971ADB9D1F859AD876EBE346211 MB (HD) කොපිය මෙතනින් බාගන්න
DF350F98A8EB4F9FB9B01149CCA57D08452FFE69 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,786 downloadsDownload Forever-US-S01E20.baiscopelk.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
29 comments
sajeevi
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේ දවස් වල මේක තමයි No.1st.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Bunnya
Bohomathma sthuthi :D :)
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
දැන්ම බානවා..
ජය!!lakshitha
thnx saho :D
dilshan
thanks saho,onna bewa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ama
බොහොම ස්තූතියි!!!!
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
iZombi උපසිරැසින් හමු වෙමු..ජය වේව !!!
me
Thanks
Dharshamal
superb saho.. enakan hitiye
Nisala udara
Thanks aiya izombit dendoo
Dilan
thanks machan,,,,, ලංකාවේ ටීවී වල යන මල් කථා මොන ජරාවක්ද කියලා හිතෙනවා මේව බලනකොට..
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා රෑ වෙන්න බලන්න ඕනේ :D
maduka
තැන්ක් යූ සහෝ
ඔන්න එහෙනම් අපිත් සබ බා ගත්තා ..
ඊළග එපියෙන් හම්බවෙමු ජය වේවා ...Thanu
Thanks saho sub 1ta, ela wedak
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
D.Chamara
thanks sah oooo
Rasidu
නියමයි,sub එකට thanx
amila kaushalya
ස්තූතියි සහෝ.....ඉදිරියටම යමු ජය වේවා
අරුණ
sub එකට ස්තුතියි සහෝ….
ඊළග එපියෙන් හම්බවෙමු ජය වේවා …රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa
Thanks saho, Jaya wewa . . . .
prabhath
thanks
Deshan
බොහොම ස්තූතියි සහෝ…
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Suranjaya_91
අවසානේ තමා සෙට් උනේ. මුල ඉදල බලන ගමන් සහෝ.
නියමය් දිගටම දෙන්න.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:dharshana...
Thanks..
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks