Watch Trailer

Nikita [S01 : E08] |සෙනෙට(ර්) දඩයම [සිංහල උපසිරසි සමඟ]

කතාව ආරම්භයේදීම කෙල්ලෙක් තමුන් ඉන්න ගේ ඇතුලට එනවා. ඒ අතරේ නිකීටාත් කොහේදෝ ඉඳන් වේගෙන් ඒ කෙල්ල ඉන්න තැනට එනවා. ඒත් නිකීටා එතනට යද්දී පරක්කු වැඩියි. එතකොට ඒ කෙල්ල මරලා දාලා. ඩිවිශන් වලින් තමයි මේ කෙල්ලව මරලා දාලා තියෙන්නේ. ඇලෙක්ස්ගේ තොරතුරක් මත මෙතනට ගියත් නිකීටාට හරි වෙලාවට එතන යන්න බැරිවුනු නිසා ඇය…

Nikita TV1-2

කතාව ආරම්භයේදීම කෙල්ලෙක් තමුන් ඉන්න ගේ ඇතුලට එනවා. ඒ අතරේ නිකීටාත් කොහේදෝ ඉඳන් වේගෙන් ඒ කෙල්ල ඉන්න තැනට එනවා. ඒත් නිකීටා එතනට යද්දී පරක්කු වැඩියි. එතකොට ඒ කෙල්ල මරලා දාලා.

ඩිවිශන් වලින් තමයි මේ කෙල්ලව මරලා දාලා තියෙන්නේ. ඇලෙක්ස්ගේ තොරතුරක් මත මෙතනට ගියත් නිකීටාට හරි වෙලාවට එතන යන්න බැරිවුනු නිසා ඇය මැරෙනවා. මේ කෙල්ලගේ නම තමයි ඇනා හාර්කෝට්. මෙයා වැඩ කරන්නේ රජයේ දෙපාර්තමේන්තුවක. ඒත් ඩිවිශන් වලින් මෙයාව මරපු හේතුවක් නිකීටාට හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම නමුත් මේකට සෙනෙටර් කෙනෙකුගේ සම්බන්ධයකුත් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම කතාව මැද්දෙදී නිකීටාට ලොකු අකරතැබ්බයකුත් වෙනවා.

අපි බලමු අද කතාවේදී මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ වගේම මොකක්ද මේ වෙන අකරතැබ්බය? කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න උපසිරැසි එක්කම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,066 downloadsDownload Nikita.S01E08.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,066 downloadsDownload Subtitles24 KB

24 comments

  1. kaushal

    අද මම පලවෙනියා වුනා......ස්තුතියි සබ් එකට......

  2. Dhanushka

    Ane ban Mata iwasanna ba appa
    Uba payakata eka sabak dammath ela kiyala thama man kiyanne echcharatama man mekata waha watila baaaaan
    Ela ela ithuru tikath ikmanata damuuuuuu
    Thanks saho

    1. Dhanushka

      Ade baaaan cover photos eka maru karanna epa ban ethakota eka parata aduna ganna amarui macho
      macho
      Tharaha ganna epa yalu hode

  3. Pubudu

    එල. මේක දෙනකන් බලන් හිටියෙ.

  4. Sisira Hegoda

    Thanks.

  5. සුපුන් බුද්ධික

    එළ සහෝ ඉතුරු ටිකත් ඉකමණට දෙමු..
    ඔයාට පුලුවන් කමක් තියෙනවම් Dexter එකටත් සබ් දෙන්නකෝ..
    තවත් උපසිරසකින් හමු වෙමු..

    ජය වේවා !!!

  6. amal

    pattta mchan digatama diyan thnxxxx mchan

    JAYA WEWA..........###############

  7. lakshitha

    parakku wenakote hithuna ade dena ekak nh kiyla... kamk nh khome hry dawesete eka gane dena eka loku deyak jaye wewa saho :D

  8. Heshan weerasinghe

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ...

  9. Kumara

    Great work brother....!

  10. ඇලන් වීක්

    සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  11. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. lakshan

    ස්තුතියි සබ් එකට……..................

  13. Roshan

    Subata thx machan.

  14. Rasidu

    මේක බලනකන් ඉවසිල්ලක් නැ,නියමයි,ඔහොම හැමදාම sub දෙන්න,ඔයානම් වැඩක් කරොත් නියෙමෙට කරනවා

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. anurA

    niyamaii sahoo pattaiii......jayawewaaa....

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sanjaya

    සබ් එකට ස්තුතියි……………………

  19. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  20. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. sajeevi

    thanks

  22. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  23. suranuwan

    thank you....