Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E02] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ මම ආයෙත් ආවා. ඉතින් හැමෝටමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!! මුලින්ම සමාව ඉල්ලනවා 2 කොටස ගේන්න මෙච්චර කල් ගියාට. ඇත්තටම නම් computer එක කැඩුනා. ඊට පස්සේ උත්සව කාලෙත් ආවනේ. ඉතින් ඒ හැමදේම නිසා ටිකක් පරක්කු වුනා. දැන් නම් ඒ සේරම ඉවරයි. දැන් ඉතින් පුලුවන් ඉක්මනට මම…

Goblin (Korean Drama)

කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ මම ආයෙත් ආවා. ඉතින් හැමෝටමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!!  මුලින්ම සමාව ඉල්ලනවා 2 කොටස ගේන්න මෙච්චර කල් ගියාට. ඇත්තටම නම් computer එක කැඩුනා. ඊට පස්සේ උත්සව කාලෙත් ආවනේ. ඉතින් ඒ හැමදේම නිසා ටිකක් පරක්කු වුනා. දැන් නම් ඒ සේරම ඉවරයි. දැන් ඉතින් පුලුවන් ඉක්මනට මම ඔයාලට උපසිරැසි ටික ගේන්නම්.

(drakorindofilms.com – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්.)

2 කොටස

පලවෙනි කොටසෙදි පිසාචයගෙ මනමාලි ඉපදුන හැටි දැක්කනේ. ඉතින් දැන් එයා ලොකු ගෑණු ළමයෙක්. එයාගෙ නම තමයි යූන් ටක්. ඒත් ගෙවන්නෙ නම් හරිම දුක්ඛිත ජීවිතයක්. ඉතින් දවසක් ඔන්න එයාට පිසාචයව හමුවෙනවා. ඒ පිසාචයෙක් කියලා යූන් ටක් දැනගත්තත් පිසාචයා කියන්නේ තමුන් එහෙම කෙනෙක් නෙවෙයි කියලමයි. ඔහු බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පපුවේ ඇනිලා තියෙන අසිපත දකින කෙනා තමයි තමන්ගේ මනමාලි කියලා. මොන තරම් දේ කතා කලත් යූන් ටක් ඒ අසිපත දැකපු බවක් නම් පේන්න නැහැ. මේ අතර මරණයේ දෙවියත් යූන් ටක්ව හොයනවා. ඔහු ඇයව හොයන්නේ නැවතත් ඇයව ඇගේ නියමිත තැනට ගෙනියන්නයි. ඉතින් මේ තුන් දෙනා මේ වතාවේ මොකද කරන්නේ කියලා අපි බලමු.

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E02.161203.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E02.161203.450p-BarosG-LIMO-NEXT

Goblin.E02.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

951 downloadsDownload Goblin.E02.Baiscopelk.com_.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles

951 downloadsDownload Subtitles63 KB

28 comments

  1. shehan

    thankz mama me sub eka enakan thamai balan hitiye

  2. RASA

    Thank you, Ikmanata ituru tikat denna.

  3. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  4. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  5. saliya godakumbura

    Thk u kanishka ithiri ewath ikmanata denna

  6. Sameera Weerasinghe

    Thanks akki igava ekath hetama denna

  7. ishani

    Thank you sub ekta. Puluwan nn huwarang drama ektath sub denna ko.. plz..

    1. kavindu

      විඩියෝ පිටපත download කරන්න තැනක් කියන්නකෝ

  8. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
    අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

  9. නවින් නිසල්

    මේ වගේ සුපිරි කොරියන් සිරිස් එකකට සබ් දුන්නට සබ් එක ලිව්ව විනාඩියක් පාසාම පින්සිද්ද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා !!!

  10. Kosala

    ඇත්ටටම ඔබට ස්තුතිවන්ත වෙනවා.
    දිගටම උපඋපසිරස ලබාදෙන්න....

  11. sachintha

    Sub ekata thanks kanishaka akke
    Ilaga kotasath puluwan ikmanata demu
    #JAYA WEWA

  12. Sanath Indika

    thx sis

  13. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. lahiru

    Thank sub ekata akke

  15. අමිල

    ගොඩක් හොඳ කතාවක්.ගොඩක් ස්තුතියි ......දිගටම සබ් දෙන්න.

  16. Chami.S

    Lassanama lassana kathawak.
    Thanks sub ekata.
    ikmanatama anith ewath denna plz..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Isuru

    Thanks....ep 3 th one ikmnta...

  19. supun

    Thanks akki sub akata

  20. Sameera Weerasinghe

    Ko akke sub eka e3

  21. silent$

    thanxxxxxxxxxxxxxxxxxxx

  22. silent$

    Thanxxxxxxxxxxxxxxx

  23. පැහැසර

    සබ් නැති නිසා english සබ් වලින් බැලුවේ.

  24. chinthaka.max4

    thankx machan

  25. Raveen

    බොහොම ස්තූතියි

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Kavindu

      විඩියෝ එක බාගත්තේ කොහෙන්ද?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.