මුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක් ස්තූතියි. ගිය සතියේ මොකෝ උනේ ඉතින්. මාත් ඊයේ තමයි ඔන්න බැලුවේ මේ කොටස කරන්න කලින් ඒක බලන්නත් එපායැ. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල් එහෙම නැත්නම් ඩීකන්ව අල්ලගෙන කාර් එකේ දාගෙන ආවත් බොහොම අවසනාවන්ත විද…

මුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක් ස්තූතියි. ගිය සතියේ මොකෝ උනේ ඉතින්. මාත් ඊයේ තමයි ඔන්න බැලුවේ මේ කොටස කරන්න කලින් ඒක බලන්නත් එපායැ.
ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල් එහෙම නැත්නම් ඩීකන්ව අල්ලගෙන කාර් එකේ දාගෙන ආවත් බොහොම අවසනාවන්ත විදියට එයාගේ කාර් එක හැප්පුනා. ඒ වගේම තමයි රේමි ඩීකන් පස්සේ එලවගෙන ගිහින් එයා යටත් උනත් වෙඩි තියලා දානවා. මොනවායින් මොනවා වෙයිද ? අපි බලමු එහෙනම්.
ගිය දේවල් ඇත්තු දම්මලාවත් අද්දවන්න බෑ කිව්වාට රේමි ෆ්රැන්ක් දෙන්නාගේ උත්සාහය නම් ගිය දේවල් හොඳින් හෝ නරකින් ආපහු ලබාගන්න එක. ගිය සතියේ ෆ්රැන්ක්ගේ කාර් එක හැප්පුන වෙලාවේ ෆ්රැන්ක්ට සිහිය නැතිවෙනවා. ඉතින් ඔය අතරේ ඩීකන් කොහොමහරි කාර් එකෙන් එලියට පැනගන්නවා. ඒක දකිනවා හැප්පුන අනිත් කාර් එකේ ඉන්න කෙනා. ඉතින් එයා පොලිසියට පැමිණිලි කරනවා මේ ගැනයි, මේ හැප්පුන කාර් එක පොලිසියේ කාර් එකක් කියලයි. ඔන්න එතකොට වැඩේ පත්තු වෙන්නේ ෆ්රැන්ක්ට. රේමි ලොක්කා වගේ ඩීකන්ට වෙඩි තියනවා ෆ්රැන්ක් අතීතයේ එයාව මරලා දැම්මාම අතීතය ගානට හැඩගැහෙන නිසා. ෆ්රැන්ක්ට ඒ වැඩේ කරන්න බැරිවුන එකෙන් රේමිත් කරදරේ වැටෙනවා. ඔන්න ඔය අස්සේ අතීතය වෙන අතකට පෙරලෙනවා. ඒ ටික බලන්න ඔයාලාට බාරයි එහෙනම්. ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency.S01E11.Negative Copy.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
749 downloadsDownload Frequency.S01E11.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
13 comments
චතුරබුද්ධි
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Udara Damith B/K
ela
Ravindu Rukshan
thx sub ekata
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තූතියි...........................................................................................
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
HUNTER
Sub ekata Thanks kollo......
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
pdrox
බොහොම ස්තුති සහෝ ලොකු උදව්වක් මේකට sub දෙන eka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති මචන්