හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන. රේමි එයාගේ තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. එයා අතීතය වෙනස් කලේ. ඒත් ඒ වෙනස්වීමෙන් එයාගේ අම්මාව එයාට නැතිවුනා. ඉතින් දැන් රේ…
හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන.
රේමි එයාගේ තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. එයා අතීතය වෙනස් කලේ. ඒත් ඒ වෙනස්වීමෙන් එයාගේ අම්මාව එයාට නැතිවුනා. ඉතින් දැන් රේමිගේ එකම උත්සාහය එයාගේ අම්මාව ලබාගන්න එක. එයා සැක කරනවා ගොෆ් කියන කෙනා තමයි මේ නයිටින්ගේල් මිනීමරුවා කියලා. ඉතින් අද කොටසේ වෙන්නේ ඒ ගොෆ් කියන කෙනාව කොටු කරගන්න එක. රේමි හිතනවා ගොෆ් කියන්නේ නයිටින්ගේල් නම්, එයාව නැවැත්තුවොත් එයාට අම්මාව නයිටින්ගේල් බිලිගැනීමෙන් බේරගන්න පුලුවන් වෙයි කියලා. මම ඉතින් වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. අපි බලමු එහෙනම් නයිටින්ගේල්ව අහුවෙයිද, රේමිගේ අම්මා ආපහු ඒවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය !!!
ඔබට ජය…!!!
Due to copyright complications, we no longer provide any torrent links.
Frequency.S01E03.HDTV.x264-KILLERS
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,848 downloadsDownload Frequency.S01E03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
19 comments
Ravindu Rukshan
Dilanda Rukshan
Thanks bro...
SuDiYA
Thanku Saho!!!
Plwn ikmnta denna balapan supiri TV series eka...
kushani sanjula
thnx ylu anith tikath ikmnt demu
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ......
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේව !!!
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!
Udara Damith B/K
ගොඩක් ස්තූතියි
elaකවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
04 වෙනි කොටසත් ආපු ගමන් දෙමුඋදාර දිල්ශාන්
නියමයි නියමයි කොල්ලෝ
තෑන්ක්ස්....Krishan NiShalya
☻☻☻☻☻☻
aawagaman sub eka demu hode...
elama thama
Thanks sub ekata
Good Luck...!
☺☺☺☺☺☺☺Kasun Lakshan
Thank you soo much saho
torrent hash eka dennako... killers torrent file eka hoya ganna be.. hdtv fleet ekath ekka galapeda?
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bhashith
Sub ekata thankzzzzzzz :P :cool:
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
ravindu bandara
niyama kathawak wage bnz..
su ekata thnx machnරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaazz_bat
එල එල බ්‍රෝ,. තෑන්ක්ස් සබ් එකට,.
Advertisement
![Frequency [S01 : E03] with Sinhala Subtitles | නියම මිනීමරුවාද හම්බවුනේ…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Frequency-S1-1.jpg)

thx sub ekata