Watch Trailer

Frequency [S01 : E05] with Sinhala Subtitles | කවදාහරි පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන මේ ටිකේ ටිකක් විතර අසනීපෙන් ඉන්නේ. වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ, ඔයාලා බලන්න එහෙනම්. ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!!! Due to copyright issues, we no longer provide any torrent links. Frequency.S01E05.720p.HDTV.AVS ලබා දී ඇති උපසි…

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන මේ ටිකේ ටිකක් විතර අසනීපෙන් ඉන්නේ. වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ, ඔයාලා බලන්න එහෙනම්. ඊලඟ කොටසින් හමුවෙමු.

ඔයාලා හැමෝටම ජය!!!

Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Frequency.S01E05.720p.HDTV.AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

1,737 downloadsDownload Frequency.S01E05.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Subtitles

1,737 downloadsDownload Subtitles26 KB

13 comments

  1. Kalindu Wasuka

    මචං සබ් එකනම් සුපිරියටම තියෙනවා.එල.
    ජය වේවා !!!

  2. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි නුවන්ත සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  3. lahiru

    niwan suwa..... aaa ne ne ikman suwa labewa macho.......

  4. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  5. Dilanda Rukshan

    Thx bn sabata....

  6. Kasun Lakshan

    බොහොම ස්තුතියි සහෝ.
    දෙනකන් හිටියේ... මේ අවුරුද්දේ ආපු සුපිරි series එකක් තමා...

    අසනීපයි කිව්වා නේද?
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  7. SuDiYA

    thankx bro!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. yumal

    thankzzzzzzzzz bro!!!!!!!!

  10. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  12. nirosha dilshan

    sabata tanks

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.