Watch Trailer

Roswell (2000) [S02 : E12] |with Sinhala Subtitles | ලෝරි ඩුප්රී [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 12 වෙනි කොටස. මුලින්ම කියන්න ඕන මේ කොටස පසුගිය කොටසට සම්බන්ධයි. මම මේ කොටසේ සාරාංශය පොඩ්ඩක් ඔයාලට කියන්නම්. ඔයාලට මතක ඇති පසුගිය කොටසින් පෙන්නුවා ඉසබෙලාගේ විශේෂ හැකියාව පාවිච්චි කරලා පණපිටින් වල දාපු ගෑණු ළමයෙක්ව හොයාගත්තා. ඇයගේ නම ලෝරි ඩුප්රී. මේ කොටසේ ඇය…

Roswell TV1

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 12 වෙනි කොටස. මුලින්ම කියන්න ඕන මේ කොටස පසුගිය කොටසට සම්බන්ධයි. මම මේ කොටසේ සාරාංශය පොඩ්ඩක් ඔයාලට කියන්නම්.

ඔයාලට මතක ඇති පසුගිය කොටසින් පෙන්නුවා ඉසබෙලාගේ විශේෂ හැකියාව පාවිච්චි කරලා පණපිටින් වල දාපු ගෑණු ළමයෙක්ව හොයාගත්තා. ඇයගේ නම ලෝරි ඩුප්රී. මේ කොටසේ ඇය හැසිරෙන විදියෙන් කෙනෙක්ට හිතෙන්නේ ඇයට පිස්සු කියල. මැක්ස් ඇතුළු කණ්ඩායම ඇය ගැන හොයාගන්නේ මොනවද කියල ඔයාලම බලන්න. ඒ වගේම ලෝරි ඩුප්රී කියන ගෑණු ළමයා හොයාගන්න කලින් ෂෙරිෆ්ට වැරදීමක් වුනා. ඔයාල ඒක පසුගිය කොටසින් දකින්න ඇති. ඒ නිසාම ෂෙරිෆ්ට එයාගේ රැකියාව නැතිවෙන තත්වයකට පත්වෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ කොහොමද කියල මේ කොටස බලල ඔයාලම දැනගන්න.

ඊළඟ කොටස අරගෙන ඉක්මනටම එන්නම්.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

284 downloadsDownload Roswell-2x12-We-Are-Family.en_.zip21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

284 downloadsDownload Subtitles21 KB

15 comments

  1. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි

  2. harith fernando

    Thanks dear

  3. Emil Shamen

    Thanks a lot of subtitle

    1. Emil Shamen

      *For

  4. Haritha Dayanga

    thank

  5. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති,
    13 වෙනි කොටසෙන් හමු වෙමු

  7. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සබ් එකට සිසි
    #එලස්

  8. ඩිලාන් හසිත

    පට්ටම ඊළග කොටසත් හැකි ඉක්මනට දෙමු
    සහෝදරී

  9. පැතුම් අතුකෝරල

    ස්තූතියි 13 ත් පුලුවන් ඉක්ම්නට ඕනා...
    එලම...

  10. Anujaya

    elama

  11. KSSA

    bohoma thuthi

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    බොහෝම ස්තුතියි සබ් එකට

  14. Isuru Akalanka

    prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්.....මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති...ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)......පොඩි අදහසක් දක්වන්න.......බයිස්කෝප් එකට ජය