මෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තවත් කොටසක් අරගෙනයි මේ ආවේ. කලින් සතියේ අරන් එන්න බැරිවුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ කොටස අරගෙන ආපු චාමර සම්පත් සහෝට මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ සතියේ කොටසේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති මැරුණ කාන්තාවකගේ අත අස්සේ නයිටින්ගේල් ෆ්රැන්ක්ගේ පසුම්බිය…

මෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තවත් කොටසක් අරගෙනයි මේ ආවේ. කලින් සතියේ අරන් එන්න බැරිවුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ කොටස අරගෙන ආපු චාමර සම්පත් සහෝට මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ සතියේ කොටසේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු.
ඉතින් ඔයාලා දකින්න ඇති මැරුණ කාන්තාවකගේ අත අස්සේ නයිටින්ගේල් ෆ්රැන්ක්ගේ පසුම්බියෙන් ගත්තු පින්තූරයක් දාලා යනවා. කාටත් තේරෙනදේ තමයි නයිටින්ගේල් රේමිට ෆ්රැන්ක්ට අනතුරු අඟවන්න ඒක කලේ කියන එක. ඇත්තටම නයිටින්ගේල් ඇයි මේ පබළු මාල මැරුණ අයගේ අතේ ඔතලා යන්නේ. ඒ ගැන හේතුවක් කවුරුවත් දන්නේ නෑ හරියට. ඒත් ඔන්න මේ කොටස බැලුවාම නම් ඒ ගැන හිතාගන්න පුලුවන්. නයිටින්ගේල් මේ හෙදියන් මරන්නේ මොන අරමුණකින්ද කියලා ඔයාලාට දැනගන්න ලැබෙයි. කොහොමින් කොහොමහරි රේමි අතීතයේ ඉන්න එයාගේ තාත්තා ෆ්රැන්ක්ගේ උදව්වෙන් නයිටින්ගේල් අල්ලගන්න වැඩේට ටිකෙන් ටික ලංවෙනවා. ඒවගේම ඔයාලාට මතක් කරනවා ඊලඟට අටවෙනි එපිය එන්නේ මේ මාසේ 30 වෙනිදා.
එහෙනම් ඒ කොටසත් සමඟින් හමුවෙමු. ඔබට ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency.S01E07.480p.HDTV.x264-RMT
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,362 downloadsDownload Frequency.S01E07.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
11 comments
sudiya
yumal
thankZZZZZ bro!!!!!!!!!!!!!!
Udara Damith B/K
ස්තුතියි
Prasad Randunu
Godaaaaaaaaaaaaak Sthuthi Yaluwa.. Thank you.. Good Luck....!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් හමුවෙමු...ayesh
thank you
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan Udaya Shantha
Thanks.......
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Supiri bn