කලින් කොටසේ මතක ඇතිනේ හිට්ලර් කාරයව ආයේ නැවත පනදෙන්න වැඩක් වුණා. හිට්ලර්ට අයිතිවෙලා තිබුණු ඔරලෝසුවක් සාමාන්‍ය මිනිස්සු අල්ලන්න ගියාම පිච්චිලා අළු වෙලා ගියා. මේකට පුද්ගල කණ්ඩායමක්ම හවුල් වුණා. හිට්ලර්ට පනදෙන්න හිට්ලර්ගේ ලේ නෑදෑ වෙන කෙනෙක්ව තමයි ඕනි වුණේ. ඒකට අසරණ වුණේ කොහෙවත් හිටිය කෙල්ලෙක්. හිට්ලර්…

කලින් කොටසේ මතක ඇතිනේ හිට්ලර් කාරයව ආයේ නැවත පනදෙන්න වැඩක් වුණා. හිට්ලර්ට අයිතිවෙලා තිබුණු ඔරලෝසුවක් සාමාන්‍ය මිනිස්සු අල්ලන්න ගියාම පිච්චිලා අළු වෙලා ගියා. මේකට පුද්ගල කණ්ඩායමක්ම හවුල් වුණා. හිට්ලර්ට පනදෙන්න හිට්ලර්ගේ ලේ නෑදෑ වෙන කෙනෙක්ව තමයි ඕනි වුණේ. ඒකට අසරණ වුණේ කොහෙවත් හිටිය කෙල්ලෙක්. හිට්ලර්ට පණදෙන්න හැකියාව ලැබුණා අර පොකට් ඔරලෝසුව ආධාරයෙන්. මොකද මුලින්ම ඕනේ කලේ අර නෑදෑ වෙන කෙනාගේ ලේ. ඊට පස්සේ තමයි ඔරලෝසුව බඩ උඩින් තිබ්බම ඒ ඔරලෝසුව බඩ ඇතුලින් හමට උරාගෙන ඇතුළට ගිහින් පස්සේ හිට්ලර්ට පණ ආවා. මිනිහා හැදුවේ ඒ කාලේ වගේ මේ කලෙත් පාලනය කරන්න. අන්තිමට ඩීන් හිට්ලර්ව මැරුවා. එයාට ලැබුණු සතුට වැඩි කමට ඉවරයක් නැතිව “මං හිට්ලර්ව මැරුවා” කියලා දිගින් දිගටම දොඩවන්න ගත්තා.
අද කොටස දිව යන්නේ පරණ සිදුවීම් රාශියකට. මේරි ඩීන් වගේම සෑම් දෙන්නා ළග ඉන්නේ නැතුව යන්න ගියා. නමුත් ඔයාලා දන්නවද මේරි ඒ කාලේ, මං කිව්වේ මේරිට ඩීන්ව හම්බුන කාලෙදි මේ දඩයම් ජීවිතෙන් අයින් වෙලා හිටියත් මෙයා ඒසා ෆොක්ස් කියන පුංචි ලමයෙක්ව බේරගෙන තියෙනවා වර්වුල්ෆ් කෙනෙක්ගෙන්. එයාව බේරගත්ත සතුටට ඒසා එදා ඉදන් දඩයක්කාර ජීවිතයට හුරුවෙලා ඒක එයාගේ ජීවිතේ කරගන්නවා. පස්සේ මැතකදී ඒ කියන්නේ වර්තමානෙදී එයා මැරෙනවා. බලලම ඉන්නකෝ. හැමදාම සවිස්තරාත්මකව ලිපියක් ලියලා පෙල්ගස්වලා තියන්න හිතාගෙන හිටියට කරගන්න වෙන්නේ නෑ. යන්තම් Exorcist වලින් නම් දෙන්න ගත්තා ඒත් ඉතීම් ඒක බලන්නේ සුළුතරයක්නෙ. ලබන සතියේ ඉදන්වත් එහෙම කරන්න උත්සහ කරන්නම්. මොකද සබ දුන්නට කට්ටියට තේරෙන්නේ නැතුවත් ඇති ලිපිය නැතුව.
ඔරිජිනල්ස් බලන යාළුවන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ තමයි ඔරිජිනල්ස් හතරවැන්න 2017 මාර්තු 17 දින සිට විකාශය වීමට නියමිතව ඇති බව නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා.
ගිහින් එන්නම්. The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E06.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
4,249 downloadsDownload Supernatural.S12E06.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
dharshana...
yumal
thankZZZZZ bro!!!!!!!!!!!!!
නවින් නිසල්
මේක දෙනකම් බලාගෙන ඉදියේ , තැන්ක්ස් මචන් !!
G.Umesh
Chamr ayyee..ehnm ithin originls wlin hmmu wemuu..
Sabt bohoom sthuuthiyy...ilg epiyn hmuwemu......සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු..ජය වේව !!!
Ravindu Rukshan
thx chamra subata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
ayesh
thank you
chamilka
nice work bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
සබට ස්තුතියි චාමර
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහොම ස්තුතියි
Aushi
thankz sub walata dr..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
07 වෙනි කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
සබ් එකට තුති කොල්ලෝ
#ජයඋදාර දිල්ශාන්
තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ
එලම...ravindu
thanx...........!
Geeth
episode 5 eke sub eke link ekak diyallakoo
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
gaya
niyamai thanks bro.......
chinthana
aiye 7 episode eke idala neththe ei
Vihanga
Thnx ayye sub ekata
prabath
thx bro for sub,good luck
Dilip Prasanna
බොහෝම ස්තුතියි
kent
thnk
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks...