මෙන්න එහෙනම් සති දෙකකට පස්සේ අටවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. කලින් සතිය ගැන ටිකක් කිව්වොත් මිරසෙලා කියලා කෙනෙක් මතුවුනා. එතකොට එයා තමයි ෆ්රැන්ක් රහස් මෙහෙයුමේ ඉන්න දවස් වල එයාගේ බිරිඳ විදියට ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා ෆ්රැන්ක්ගේ ගෙදරට ඇවිත් එයාගේ නෝනාට විස්තරේ කියලා සේරම ගිනි තියනවා. කොහොමහරි ෆ්රැන්ක්…

මෙන්න එහෙනම් සති දෙකකට පස්සේ අටවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. කලින් සතිය ගැන ටිකක් කිව්වොත් මිරසෙලා කියලා කෙනෙක් මතුවුනා. එතකොට එයා තමයි ෆ්රැන්ක් රහස් මෙහෙයුමේ ඉන්න දවස් වල එයාගේ බිරිඳ විදියට ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා ෆ්රැන්ක්ගේ ගෙදරට ඇවිත් එයාගේ නෝනාට විස්තරේ කියලා සේරම ගිනි තියනවා. කොහොමහරි ෆ්රැන්ක් පිලිගත්තා එයාගේ වැරැද්ද. ඉතින් ඒ තරහට ෆ්රැන්ක්ගේ නෝනාත් වෙනදේකට යොමු උනා. ඒ දෙන්නා එකතුවෙනවා වෙනුවට දැන් සේරම කනපිට. ඒවගේම තමයි රේමි හොයාගන්නවා නයිටින්ගේල් මුලින්ම මරපු හෙදිය කවුද කියලා. ඒක සිද්ධවුනේ hideway mountain කියන කඳවුරක. ඉතින් ඒ පස්සේ ගිහින් නයිටින්ගේල් ගැන පොටක් පාදගන්න තමයි එයාලාගේ අදහස. එයාලා මාධ්‍යයට කිව්වා ඒ කඳවුර ගැන තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් එයාලාට කතා කරන්න කියලා. අපි බලමු එහෙනම් මේ සතියේ කොටස ගැන.
ඉමේ කොටස ගැන කිව්වොත් ඒ මාධ්‍ය පණිවිඩයට ගොඩාක් දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. ඒ තමයි ඔය අස්සේ දැන් රේමිට කොල්ලෝ වැඩිවෙලාද මන්දා. එහෙන් පොලිසියේ වැඩ කරන කෙනා. මෙහෙන් රේමිගේ අනික් අසම්මත පෙම ඩැනියල් ලෝරන්ස්. ඔන්න මේ වතාවේ නම් ඩැනියල්ගෙන් කොල එලියක් පත්තුවෙනවා.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency S01E08 HDTV KILLERS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,386 downloadsDownload Frequency-S01E08.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
12 comments
රොයිලි
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
එල්.සී. දමැල්
ස්තුතියි
Udara Damith B/K
බොහොම ස්තූතියි
0df8b58c08688b76f489a0a2c3d5e7bb225a085ayumal
thankZZZZZZ bro!!!!!!!!!!
Tharaka Lahiru
tnx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවින් නිසල්
☑☑ තැන්ක්ස් මචන් සබ් එකට . ☑☑
Prasad Randunu
Godam Sthuthi Yaluwa. Godak Pin Me Karana Nomila Sewayata...! Jaya Wewa...!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Ushan
subta thakx bro
Dilanda Rukshan
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P