අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස. ඔයාලට මතක ඇති ලිස්ගෙයි, මාරියාගෙයි හොඳම යාලුවෙක් වුන ඇලෙක්ස් අභිරහස් විදියට මැරුණා. එයාගේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වුනේ නැහැ.මේ කොටස අවසානයේදී ඇලෙක්ස්ගේ මිනීමරුවා කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මැක්ස් ඇතුළු කණ්ඩායම තමන්ගේ ලෝකයට යන්න ස…

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස. ඔයාලට මතක ඇති ලිස්ගෙයි, මාරියාගෙයි හොඳම යාලුවෙක් වුන ඇලෙක්ස් අභිරහස් විදියට මැරුණා. එයාගේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වුනේ නැහැ.මේ කොටස අවසානයේදී ඇලෙක්ස්ගේ මිනීමරුවා කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මැක්ස් ඇතුළු කණ්ඩායම තමන්ගේ ලෝකයට යන්න සුදානම් වෙන විදියත්, එයාල තමන්ගේ පෘතුවියේ මිතුරන්ට සමුදෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් එයාල නිවහන කරා යන මේ ගමන සාර්ථක වෙයිද, අසාර්ථක වෙයිද කියල මේ කොටස බලල දැනගන්න.
ඔන්න ඉතින් Roswell දෙවෙනි කතා මාලාවත් ඉවර වුනා.මෙතෙක් කාලයක් Roswell දෙවෙනි කතා මාලාව එක්ක එකතුවෙලා මට අදහස් දක්වපු ඔයාල හැමෝටම මම ස්තුති කරනවා. ඒ වගේම මට මේ කතා මාලාව උපසිරැසි කරන්න අවස්තාව ලබා දුන්න ශාන් විමුක්ති සහෝදරයටත් මම ස්තුති කරනවා. ඉදිරි කාලයකදී Roswell 3 වෙනි කතා මාලාව එක්කත් එකතු වෙන්න ඔයාලට අවස්තාව තියෙනවා. ඒ නිසා දිගටම බයිස්කෝප් සමග රැදිලා ඉන්න. TV කතා මාලාවන් විතරක් නෙමේ අලුතින්ම නිකුත් වෙන තව ගොඩක් චිත්‍රපටිත් ඔයාලට රසවිදින්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් උපසිරැසියකින් හමුවෙනකන් ඔයාලට සුබ දවසක් ප්‍රර්ථනා කරනවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
282 downloadsDownload Roswell-2x21-The-Departure.en_.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
13 comments
Emil Shamen
mihiran
Sub ekata thanx sis
Chami.S
Thanks..
Good Luck...kavinda
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
geeth
tnx sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanka chamara
jaya wewa obalata..... thank you very much.....waiting for season 3.......
dharshana...
Thanks...
Deemal
Kollo s03 sub ekat danna ela aaaa..s 03 balan natiwa inne sub danakan
Dilshanhewa
සීසන් 3 එකේ සබ් එකත් දෙන්නකො ඉක්මනට .
ගුඩ් ලක්chanakaRuwan
rowell new mexico eke sub eka denako....
chanakaRuwan
aluthen apu roswell kathawe
Dineth12345dineth
S3 eke sub den ndd
Advertisement

ThanQ akke hema ekatama comment karanna nam beri una akke
Eth mechchara durak apu ekata suba pethum....
Roswell season 3 enakm maga balagena innawa...
~~~ | JAYA | ~~~
[ES]