මතක ඇති කට්ටියට ඒ දවස්වල 2008 මාර්තු දෙවැනිදා රේමීට අවස්ථාව ලැබෙනවා එයාගේ තාත්තා එක්ක පළමු වැඩමුරයට සහභාගීවෙන්න. ෆ්‍රෑන්ක් තමයි රේමීගේ පුහුණු නිලධාරියා හැටියට කටයුතු කරන්නේ. නමුත් ඒ ෆ්‍රෑන්ක්ගේ පැත්තෙන්. මොකද ඒ වෙද්දී ෆ්‍රෑන්ක් මැරිලා නැනේ. කතාව විස්තර කරන්න අමාරුයි. පුළුවන් විදිහට කියාගෙන යන්නම්කො…

මතක ඇති කට්ටියට ඒ දවස්වල 2008 මාර්තු දෙවැනිදා රේමීට අවස්ථාව ලැබෙනවා එයාගේ තාත්තා එක්ක පළමු වැඩමුරයට සහභාගීවෙන්න. ෆ්‍රෑන්ක් තමයි රේමීගේ පුහුණු නිලධාරියා හැටියට කටයුතු කරන්නේ. නමුත් ඒ ෆ්‍රෑන්ක්ගේ පැත්තෙන්. මොකද ඒ වෙද්දී ෆ්‍රෑන්ක් මැරිලා නැනේ. කතාව විස්තර කරන්න අමාරුයි. පුළුවන් විදිහට කියාගෙන යන්නම්කො. නමුත් අම්මා වගේම තාත්තාවත් නැතිවුනු වර්තමාන රේමීටත් ඒ පළමු වැඩ මුරයම යන්න ලැබෙනවා 2008 මාර්තු දෙවැනිදා. එදා එයාට එයාගේ පුහුණු නිලධාරියා හැටියට ලැබෙන්නේ ස්ටෑන් මොරේනෝවයි. අද වර්තමානයේදී සැච් එක්ක මිනීමැරුමක් වුන ස්ථානයකටයි යන්නේ. තට්ටේ තියෙන මනුස්සයෙක්ගේ ඔළුවට දෙපාරක් වෙඩිතියලා පැනලා ගිහිල්ලා තියෙනවා. මේ අතරේ අතීතයේ ඉන්න ෆ්‍රෑන්ක්ගේ රේමී තාම පොඩියිනෙ. එයා බේස්බෝල් ගහන තැනට ගියාම එතැන ජූලි ඉන්නවා දකින්න ලැබුණා. එයා රේමීගේ කෝච් එක්ක උසුළු මුසුලු කරනවා දැකලා ෆ්‍රෑන්ක් හිතන්න ගන්නවා ජූලියා ඒ කෝච් එක්ක ඕනේ නැති සම්බන්ධයක් පටන් අරන් කියලා. රේමී එයාගේ තාත්තා එක්ක වැඩ මුරය කරමින් ඉන්න අතරේ අපරාධයක් වුන වෙලාවේ ගියපු වෙලාවේ එයාට තාත්තාගෙන් ලැබුණු සහය මොරේනෝගෙන් ලැබුණේ නෑ. මොරේනෝ රේමීව ඉස්සරහට කරලා එයා මුවා වෙන්නයි බැලුවේ නමුත් ෆ්‍රෑන්ක් එහෙම කලේ නෑ එයයි මුලිකත්වය අරං රේමීවත් බලාගෙන වැඩේ කරගෙන ගියේ. මුල ඉදලම මොරේනෝව කට්ටියට සැක හිතුනනේ මුල් කොටස්වල ආභාෂයෙන්ම. අනික ස්ටෑන් රේමීට ඒ දවස්වල කිව්වා එයාගේ තාත්තා හොද පොලිස් නිලධාරියෙක් වෙලා හිටියා නමුත් පස්සේ එයාට ඒ හැමදේම අමතක වෙලා නරක පොලිස්කාරයෙක් වුණා කියලා. ඔය ඔක්කොම බොරු කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ෆයිල් එකක් පාවිච්චි කරලා අපරාධකාරයෙක්වත් ඇල්ලුවා. නමුත් ස්ටෑන් රේමීගෙන් ඇහුවා ෆයිල් එක කොහෙන්ද කියලා ඒත් රේමී මුකුත් නොදන්න ගානට යන්න ගියා. අනික තමයි ගොඩක් අය හොදයි කියලා හිතාගෙන හිටපු සැච් පවා ස්ටෑන්ට වැඩ කරන නරක පොලිස් නිලධාරියෙක්.
අද කොටසේ දැකගන්න පුළුවන් සුපර්නැචුරල්වල හිටිය මෙටට්‍රෝන්ව. මිනිහා මේ කතාවේදී ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කියවන කෙනෙක්. එයාට හැකියාවක් තියෙනව එයා හදපු මැෂින් එකකින්. හරියට රේමී තාත්තා එක්ක කතා කරන රේඩියෝ එක වගේ. ඒක එක්ක අනාගතේ තමන් එක්ක කතා කරලා ඉදිරියේදී වෙන්න තියෙන අපරාධ ගැන දැනගෙන ඒවා වලක්වන්න. එහෙම අපරාධයක් වලක්වන්න ගිහින් මිනිහෙක්ව මරලා මේ කාල් දැන් හිරේ ඉන්නේ. මෙයාට ඕනි වෙනවා රේමීව හමුවෙලා මේ ගැන කියන්න. බලලම ඉන්නකෝ මොකක්ද වෙන්නේ කියලා.
තවමත් නුවන්ත සහෝට සනීප නැති නිසා මේ කොටස මට අද අරගෙන එන්න වුණා. නමුත් ලබන සතියේ ඉදන් ඔයාලගේ සුපුරුදු නුවන්තම මේ ෂෝ එකේ ඊලග එපිය අරං එයි. ඒ අස්සේ අද සුපර්නැචුරල් එපියත් ආවා. ඒක නම් අද දෙන්න විදිහක් නම් නැහැ. හෙට දිහාට දෙන්න බලන්නම්. මොකද හෙට තවත් කතාමාලාවක එපියත් එනවනෙ. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,378 downloadsDownload Frequency.S01E06.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
Udara Damith B/K
Udara Damith B/K
දුන්න හැටියේම ඔන්න ගත්තා.
Kasun Lakshan
අද උදේම බෑවා... සබ දෙනකන්ම් හිටියේ. ඔන් දුන්න ගමන්ම බෑවා...
සබට ගොඩාක් ස්තුතියි සහෝ....
මේ අවුරුද්දේ ආපු සුපිරිම tv series එකක් තමා..
පට්ට .. දිගටම sub දෙන්න. මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Ayesh
thank you
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
SN එකෙන් හමු වෙමු.ජය වේවා !!!
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
මධුකප්‍රිය පෙරේරා
<b.තැන්කු වේවා චාමරයෝ..
yumal
thankzzzzzzzzzzzz bro!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Lahiru
tnx
Advertisement

මෙන්න මේක දීලා...
එල.