රොවීනා කලින් කොටසක ලූසිෆර්ගේ අලුත් ධාරකයාව, ඒ කිව්වේ වින්ස් වින්සෙන්ටේව ස්ථිර කරනවා වෙනුවට ලූසිව මුහුදු පතුලට යැව්වා. නමුත් කොල්ලෝ දෙන්නෙක් ආතල් එකට මිත්‍යාවන් ගැන සදහන් වෙන ගලකින් ලූසිට අඩ ගහපු නිසා එක පාරටම ලූසී මතුවෙලා හිටපු කොල්ලෝ දෙන්නවත් මරලා දාලා එයාගේ සංගීත කණ්ඩායමට ගිහින් ආයේ වැඩ පටන්ගත්තා…

රොවීනා කලින් කොටසක ලූසිෆර්ගේ අලුත් ධාරකයාව, ඒ කිව්වේ වින්ස් වින්සෙන්ටේව ස්ථිර කරනවා වෙනුවට ලූසිව මුහුදු පතුලට යැව්වා. නමුත් කොල්ලෝ දෙන්නෙක් ආතල් එකට මිත්‍යාවන් ගැන සදහන් වෙන ගලකින් ලූසිට අඩ ගහපු නිසා එක පාරටම ලූසී මතුවෙලා හිටපු කොල්ලෝ දෙන්නවත් මරලා දාලා එයාගේ සංගීත කණ්ඩායමට ගිහින් ආයේ වැඩ පටන්ගත්තා. පටන් ගත්තා කිව්වට මිනිහා සංගීතේ ගැන මෙලෝ දෙයක් නම් දන්නේ නෑ. මිනිස්සු නම් සතුටින් ඉපිල ගියා. නමුත් මේක දැනගත්තට පස්සේ ඩීන්, සෑම්, කැස්ටියල් වගේම ක්‍රව්ලි කණ්ඩායමක් ගැහිලා මේක ගැන හොයන්න ගත්තා. දන්නවනේ සෑම් හෙන ආසයි වින්ස් වින්සෙන්ටේ කියන රොක් සංගීතකාරයට. ඒත් ඩීන්ට නම් එයාව වගේම එයාගේ ඉලව් සංගීතේට කැමති වුනෙත් නෑ. වින්ස්ට(ලූසි) ඕනේ වුණේ මිනිස්සු එයා වෙතට ගෙන්න ගෙන ඒ අය වින්ස්ට තියෙන ලොකු කැමැත්ත නිසා තමන්වම කොහේහරි කප්පලා ලේ යන්න දීලා සතුටු වුන එකයි. සෑම් හා ඩීන් අලුත් රොක් සංගීතකරුවන් දෙන්නෙක් වගේ වෙස් වලාගෙන ගිහින් වින්ස් වටේ ඉන්න අයට පැහැදිලි කලාට කිසිකෙනෙක් විශ්වාස නොකරපු නිසා අන්තිමට ඒ අයගේ ජීවිත කෙළවර වුණේ මරණයෙන්. ලූසිගේ අලුත් සැලැස්ම වුණේ එයාගේ සංදර්ශනයට අලුත් තරුණ පරම්පරාවක් ගෙන්නලා ඒ අයවත් මරලා සතුටු වෙන්න. අපේ ටීම් එක ඒකට නම් ඉඩදුන්නේ නෑ. එයාලා හැදුවේ වින්ස්ගේ ඇගෙන් ලූසිව අහකට අරගෙන ආයෙමත් වතාවක් එයාව අපායේ කූඩුවට යවන්න නමුත් ඒක කරගන්න ලැබුනෙත් නෑ. ලූසි වින්ස් කියන ධරකයාගෙන් යන්න ගියා. ඒ ගියේ වින්ස්ව මරාගෙනමයි.
ලූසිට නිකන් පිස්සු වගේ ධාරකයෝ හොයා හොයා ඒ අය ලගින් ආශ්‍රය කරන අයව මරලා දාන ගමන් යන අතරේ අපේ ටීම් එකත් මෙයාව හොයාගෙන යනවා. මුලින්ම බිෂොප් කෙනෙක්ව තමයි ධාරකයා කරගන්නේ. ඊටපස්සේ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිතුමාව. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ මොකද අද කොටස නම් සුපිරිම සුපිරියි ඈ.
ඔන්න එහෙනම් පහුගිය කොටස් ටිකම දෙන්න ප්‍රමාද වුන නිසා අද නම් එපිය වගේම උපසිරැසිය නිකුත් වුන දවසෙම කරලා එව්වා. එහෙනම් අදින් දොලස්වැනි සීසන් එකේ මිඩ් සීසන් ෆිනාලේ (පළමු විරාමය). ආයේ ඔයාලට සුපර්නැචුරල් බලාගන්න වෙන්නේ අලුත් වසරක. ඒ කියන්නේ හරියටම 2017 ජනවාරි 26(අපිට 27). ආ මෙහ්, The Exorcist කතාමාලාවේ අවසන් කොටසට පෙර කොටස හෙට විකාශය වෙනවා ඒත් උපසිරැසිය නම් දෙන්න වෙන්නේ නෑ අධ්‍යාපනික කටයුතු නිසා. ටික දවසක් ප්‍රමාද වෙයි. ඒ ගැන සමාවෙන්න ඕනි. 🙁
ගිහින් එන්නම්. ජය.! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E08.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
4,600 downloadsDownload Supernatural.S12E08.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
14 comments
Kulanjana Maduranga
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
vihanga herath
Thnx bro sub ekata
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා චාමරයෝ..
chathura
Thanks machan sub ekata..
sanath
Thanks machan sub ekata...
Machanla sub eka download karanna ba " 503 Error " msg ekak watenawa. Poddak balanna...
කෞෂාන් පියුමන්ත
මචන් නමවෙනි එපියත් ආවා, සබ ඉක්මනට දීපන්
ජය!!Dilip Prasanna
බොහෝම ස්තුතියි
lakshan
බොහෝම ස්තුතියි
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……