Watch Trailer

Frequency [S01 : E12] with Sinhala Subtitles | උත්සාහයේ ප්‍රතිඵල [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ආවේ 12 වෙනි කොටස අරගෙන. පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. රේමිගේ සහ ෆ්රැන්ක්ගේ තීරණයට අනුව රේමිගේ අම්මාව බේරගන්න තියෙන එකම ක්‍රමය කියලා එයාලා හිතුවේ නයිටින්ගේල්ව අතීතයේ මරලා දාන එක. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල්ව එහෙම නැත්නම් ඩීක්න් ජෝව කාර් එකේ අරගෙන එනකොට අනතුරකට මූණපෑවා. ඒ වැ…

Frequency S1-2

හරි එහෙනම් මේ ආවේ 12 වෙනි කොටස අරගෙන. පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. රේමිගේ සහ ෆ්රැන්ක්ගේ තීරණයට අනුව රේමිගේ අම්මාව බේරගන්න තියෙන එකම ක්‍රමය කියලා එයාලා හිතුවේ නයිටින්ගේල්ව අතීතයේ මරලා දාන එක. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල්ව එහෙම නැත්නම් ඩීක්න් ජෝව කාර් එකේ අරගෙන එනකොට අනතුරකට මූණපෑවා. ඒ වැඩෙන් ඩීකන් පැනගත්තා. එතකොට රේමි වර්තමානයේ ඩීකන්ට වෙඩි තියලා මැරුවත් නොසිතු ලෙස අතීතය වෙනස් වෙනවා. ආපහු මුලටම ඇවිල්ලා. ඒ මදිවට ආපහු ඩීකන් මරලා දාපු එයාගේ බිරිඳගේ සිරුරත් තිබුන තැන නෑ.

අපි බලමු මේ සතියේ කොටස ගැන ටිකක්. ඉතින් දැන් ආපහු කැරකිලා රේමි මුලටම ඇවිල්ලා. ඩීකන්ව කොටු කරගන්න විදියක් නෑ සිරුර තිබුන තැන නැති නිසා. ඒත් ඩීකන් මේගන්වයි මල්ලිවයි තියාගෙන හිටපු කැබින් එකෙන් ඩීකන් මරපු අයට සම්බන්ධ දේවල් ටිකක් රේමි හොයාගන්නවා. ඉතින් ඔන්න ඔතනින් තමයි ආපහු නයිටින්ගේල්ව කොටු කරගන්න පොට පාදගන්නේ. ඉතින් ඒවගේම තමයි රේමි මේ හැමදේම කරලා එයා අවසානයේ බලාපොරොත්තු වෙන දේ. අන්න ඒක අද ඉෂ්ඨ වෙනවා. නයිටින්ගේල්ගේ වැඩ මෙතනින් නවතිනවා. තව නයිටින්ගේල් කෙනෙක් බිහිවෙයිද කියන පොඩි ඉඟියකුත් අන්තිමේ දෙනවා වගේ. එහෙනම් ඔයාලාම බලන්න ඒ මොකක්ද කියලා. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency.S01E12.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

679 downloadsDownload Frequency.S01E12.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Subtitles

679 downloadsDownload Subtitles26 KB

14 comments

  1. Padeep Udayanaga

    සුපිරි
    එලම.....!

  2. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...

    බුදු සරණයි...!

  3. AJAX

    Thank U

  4. Udara Damith B/K

    බොහෝම ස්තූතියි...................

  5. Ravindu Rukshan

    බොහෝම ස්තූතියි……………….

  6. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. kawinda gayashan

    THANKS FOR SUB

    DIRECT LINK

    VISIT

    tvmansala.com

  8. yumal

    thankZZZ bro!!!!!!!!!!!

  9. lakshan

    thank uuuuu!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  14. Tharindu

    thank bro......... ..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.