Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E03] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස යූන් ටක්ගෙ නැන්දා ඇයව හොරුන්ට බාරදෙනවා. ඇය ලඟ තියෙන සල්ලි ගැන විස්තර හොයාගන්න කියලා. මේ වුන දෙයින් ඇය බොහොම බය වෙනවා. ඉතින් ඇය ඇගේ මනමාලයා වුන පිසාචයව කැඳවනවා. මේ වතාවෙ පිසාචයා විතරක් නෙවෙයි මරණයේ දෙවියත් එනවා ඇයව බේරගන්න. ඉතින් කොහොම හරි ඇයව එතනින් බේරගන්නවා වගේම නැන්දගෙනුත් ඇයව බේරගන්න පිස…

Goblin (Korean Drama)

3 කොටස

යූන් ටක්ගෙ නැන්දා ඇයව හොරුන්ට බාරදෙනවා. ඇය ලඟ තියෙන සල්ලි ගැන විස්තර හොයාගන්න කියලා. මේ වුන දෙයින් ඇය බොහොම බය වෙනවා. ඉතින් ඇය ඇගේ මනමාලයා වුන පිසාචයව කැඳවනවා.  මේ වතාවෙ පිසාචයා විතරක් නෙවෙයි මරණයේ දෙවියත් එනවා ඇයව බේරගන්න. ඉතින් කොහොම හරි ඇයව එතනින් බේරගන්නවා වගේම නැන්දගෙනුත් ඇයව බේරගන්න පිසාචයා කල්පනා කරනවා. මේ හැමදේම වෙද්දි ඔහුගේ කල්පනාව වෙන්නේ කොරියාවෙන් පිට වෙලා යන්නයි. ඒත් යූන් ටක් නම් ඒකට කැමති නැහැ. ඒත් යූන් ටක්ට කඩුව නොපෙනෙනෙ නිසා තමන් තවත් මෙහෙම ඉඳලා වැඩක් නැහැ කියලයි ඔහුගේ කල්පනාව...

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E03.161209.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E03.161209.720p-NEXT-PURE-Lopa-Town

Goblin.E03.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

903 downloadsDownload Goblin.E03.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

903 downloadsDownload Subtitles33 KB

18 comments

  1. Kosala

    ඔබ ලබා දුන් උපසිරසට බොහොම ස්තුතියි
    Good luck....

  2. Nimanthika

    Thanks අක්කි! ඊළඟ episodes වලටත් ඉක්මනට sub දෙන්න

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  4. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
    අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  5. Chami.S

    Thanks...

  6. Isuru

    Ela.. thanks...ilaga ekath puluvn ikmnta denna akke...

  7. Sanath Indika

    thx sis

  8. silent$

    Thanxxxxxxxxxxxxx

  9. Anu

    Thxxx sub ekata.digatama sub denna

  10. Lahiru udayanga

    Thanks..Anith sub tikath ikmanata dennako lassana drama ekak.

  11. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kasun Lakshan

    Akke subta godaak sthuthiyi.... Oyage watina kalaya kapa karala karana me karya godaaak watinawa.. wachanayen kiyanna bari tharam... godaaaak sthuthiyi akke

  14. silent$

    Thanxxxxxxxxxxxxxxxxxxxxxxxx Akkeeeeeeeeeeee !!!!!!!!!!

  15. praba

    thanks

  16. sameeraani

    Anith kotase sub dennako ikmanata balan hitiya dan godak davas akki plz

  17. chinthaka.max4

    thankx machan

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!