Watch Trailer

Fringe [S02 : E08] Sinhala Subtitles | අගෝස්තූ.. [සිංහල උපසිරසි සමඟ]

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය අටවන කොටස අරගෙන ආවා. අද කොටසේ නම ” අගෝස්තු.” මාසෙක නමක්නේ. ඊට වඩා දෙයක් අද කතාව බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි. අද කොටස දිහාට හැරුනොත්, අපේ නිරීක්ෂකයා සම්බන්ධ සිදුවීමක් තමා අද සිද්ධ වෙන්නේ. නිරීක්ෂකයා අමුතු වුනාට, පේන්නේ නම් හොඳ මනුස්සයෙක් වගේ. වෝල්ටර්ගේ යාලුවනේ ඉතින…

 

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය

අටවන කොටස අරගෙන ආවා. අද කොටසේ නම ” අගෝස්තු.” මාසෙක නමක්නේ. ඊට වඩා දෙයක් අද කතාව බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.     අද කොටස දිහාට හැරුනොත්, අපේ නිරීක්ෂකයා සම්බන්ධ සිදුවීමක් තමා අද සිද්ධ වෙන්නේ. නිරීක්ෂකයා අමුතු වුනාට, පේන්නේ නම් හොඳ මනුස්සයෙක් වගේ. වෝල්ටර්ගේ යාලුවනේ ඉතින්.      හැබැයි මේ කියන හාදයා, මහදවල් ගෑනු ළමයෙක් ව පැහැර ගත්තා කිව්වොත්…? ඒ ගෑනු ළමයා මරන්නද? නැත්නම් තර්ජනය කරන්නද? නැත්නම් මොන එහෙකටද?     ආරක්ෂක කැමරා වල නිරීක්ෂකයා ඒ තරුණියව පැහැර ගන්න විදිය පැහැදිලි ව ම සටහන් වෙලා තියන නිසා, ෆ්රින්ජ් කණ්ඩායමට මේකට සම්බන්ධ කවුරුන්ද කියලා අමුතුවෙන් අනුමාන කරන්න දෙයක් නැති වෙනවා. ඒත් ඇයි නිරීක්ෂකයා එහෙම කරන්නේ? මේක පිටිපස්සේ  රහසක් තියද?     මේ දේවල් වලට උත්තර හොයාගන්නයි ෆ්රින්ජ් කණ්ඩායම  සූදානම් වෙන්නේ.

 

  ඊලඟ කොටසින් හමුවෙමු.     ආයුබෝවන්! 

 

 

3,181 downloadsDownload Fringe-2x08.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

3,181 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Cmj

    Thank you very much for the sub!

  2. kosalachathuranga

    supiri macho

  3. tharindu gunarathna

    thanks

  4. yasith

    thanx sub akata

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith Dissanayaka

    ආයුබෝවන්
    ස්තුතියි එල

  7. Chamil Mihiran

    Sub ekata thanx saho

  8. Dushan Tharuka

    Thank You !!!

  9. Isharaeranda

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Buddi

    Thanks......

  12. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  13. chinthaka.max4

    thankx machan

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!