Watch Trailer

W: Two Worlds [S01 : E11] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 11 ත් හැදුවා. මෙච්චර දවසක් වීරයා වෙලා හිටපු කන්ග් චුල්ව ආපහු මිනිමරුවෙක් කියන තැනට වැඩ සිද්ධ වුණා. කොහොම උනත් රටම කන්ග් චුල් මිනීමරුවෙක් කියලා හිතනකොට යියොන් ජූ විතරක් එහෙම හිතන්නේ නැත්තේ ඇයි කියන එක කන්ග් චුල් ට ප්‍රශ්නයක්. කන්ග් චුල්ට අමතක ඒ දෙන්නගේ අතීතයේ ඕ යියොන් ජූ කන්ග් චුල්ව බේර ගත්තා ව…

ඔන්න 11 ත් හැදුවා. මෙච්චර දවසක් වීරයා වෙලා හිටපු කන්ග් චුල්ව ආපහු මිනිමරුවෙක් කියන තැනට වැඩ සිද්ධ වුණා. කොහොම උනත් රටම කන්ග් චුල් මිනීමරුවෙක් කියලා හිතනකොට යියොන් ජූ විතරක් එහෙම හිතන්නේ නැත්තේ  ඇයි කියන එක කන්ග් චුල් ට ප්‍රශ්නයක්. කන්ග් චුල්ට අමතක ඒ දෙන්නගේ අතීතයේ ඕ යියොන් ජූ කන්ග් චුල්ව බේර ගත්තා වගේම මේ පාරත් යියොන් ජූ ඔහුගේ ජීවිතේ බේර ගන්නවා. ඒත් පොලිසියෙන් කන්ග් චුල්ගේ ජීවිතේ බේර ගන්නත්, ඇයි මේ කතාවේ සිදුවීම් වෙනස් වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නිසාත් තමන්ගේ ලෝකෙට යන්න යියොන් ජූ ට ඕනේ වෙනවා. යියොන් ජූ කලින් ට්‍රික් එකම පාවිච්චි කරනවා තමන්ගේ ලෝකෙට ආපහු යන්න. ඒ කියන්නේ හාදුවක් දෙන එක. කොහොම හරි තමන්ගේ ලෝකෙට ගියාම තමා ඇය දැන ගන්නේ තාත්තගේ මූණ නෑ කියලා. ඒ වගේම කතාව වෙනස් වෙන්නේ සත්‍ය අපරාධකරුවාගේ අවශ්‍යතාව අනුව කියලා එයා දැන ගන්නවා. ඒ වගේම යියොන් ජූ ව කාටුන් ලෝකය තුලට ඇදගන්න පුලුවන් තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි හන් චියොල් හෝ. නමුත් එකට හේතුව නම් මොකක්ද  කියලා පැහැදිලි වුනේ නෑ. කන්ග් චුල් නැවත ඕ යියොන් ජූ ට ලං වෙන බව නම් පැහැදිලි වී ගෙන එනවා. 12 න් හම්බෙමු. Fighting..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

5,929 downloadsDownload W-S01E11.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

5,929 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. geeganagamage

    බොහෝම ස්තුතියි සුපිරිම කථාවක් .

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith Dissanayaka

    ................බොහෝම ස්තුතියි..........
    එල

  5. Nilush Angana

    Sub ekata thanx

  6. lsnoon

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. සචින්ත කල්හාර බෙනට්

    thanks

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Ravindra

    ❤

  11. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.