Watch Trailer

Fringe [S02 : E09] Sinhala Subtitles | සර්ප ඔලුවා.. [සිංහල උපසිරසි සමඟ]

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න එහෙනම් නවවෙනි කොටසටත් ආවා. අද කොටසේ නම දැක්කම පේනවනේ සර්ප ඔලුවක් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලා. මේ ගැන අපේ ආචර්‍ය වෝල්ටර්, නියෝජිත ෆාන්ස්වෝර්ත් එක්ක දක්වන අදහස මෙහෙමයි. ” ඇත්තටම, නියෝජිත ෆාන්ස්වෝත්, කවදාවත් මං පුදුම වෙන එක නම් නවතින එකක් නෑ.. සොබාදම් අම්මා අපිට…

 

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය

ඔන්න එහෙනම් නවවෙනි කොටසටත් ආවා. අද කොටසේ නම දැක්කම පේනවනේ සර්ප ඔලුවක් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලා.

මේ ගැන අපේ ආචර්‍ය වෝල්ටර්, නියෝජිත ෆාන්ස්වෝර්ත් එක්ක දක්වන අදහස මෙහෙමයි.

” ඇත්තටම, නියෝජිත ෆාන්ස්වෝත්, කවදාවත් මං පුදුම වෙන එක නම් නවතින එකක් නෑ.. සොබාදම් අම්මා අපිට දෙන අනන්තවත් වූ ප්‍රභේදනයන් ගැන. ඇත්තටම ඇයට තියෙන්නෙ තරමක සිත්
සසල කරවන හාස්‍යජනක හැඟීමක්. ”

ඒකෙන්ම තේරෙනව ඇතිනේ සර්ප ඔලුවා ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා.

ප්‍රශ්නේ තියෙන්නේ මේ සර්ප ඔලුවා කොහොමද මිනිස්සුන්ගේ ඇගට ඇතුල් වෙන්නේ, කවුරුහරි ඇතුල් කරාද,
ඇතුල් කරා නම් ඒ මොකටද, කාටද එහෙම දෙයක් කරන්න ඕන?..

එකී මෙකී නොකී ප්‍රශ්න වලට උත්තර හොයන්නයි අද ෆ්රින්ජ් කණ්ඩායමේ සූදානම.

එහෙනම් දහයෙන් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

2,938 downloadsDownload Fringe-2x09.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,938 downloadsDownload Subtitles25 KB

13 comments

  1. kosalachathuranga

    ela machooooooooooooo

  2. shehandilshan

    ela
    thnx

  3. Dushan Tharuka

    niyamai....Thanks...Jaya wewa !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith Dissanayaka

    ස්තුතියි
    බලමුකෝ සර්ප ඔලුව ගැන

  6. MARK_42

    Man season 5 wenakam download karala sub denakam enne balanna...
    Me wenakam daapuwa serama beluwa....ethuru tikath denna bro me dunna wagema....
    Godak aya beluwe nethi unata pattama tv series akak fringe aka...
    Sub walata thanks again saho...
    Good luck...

  7. Isharaeranda

    thanks

  8. kosalachathuranga

    dark 1ta passe balapu hoda tv series 1 supiri macho

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Buddi

    Thanks......

  11. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  12. chinthaka.max4

    thankx machan

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!