Watch Trailer

Fringe [S02 : E13] Sinhala Subtitles | හිතන පතන වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

”මිනිස්සු හරිම මෝඩයි, එයාලා හිතාගෙන ඉන්නේ ආහාර දාමේ උඩින්ම ඉන්නේ මිනිස්සු කියලයි. ඒත් ඇත්තටම නම් අපට වඩා උඩින් ඉන්නේ වෛරසයි. වෛරස වලට පුලුවන් ධාරකයෙක් ඇතුළට ඇතුලු වෙලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න ප්‍රතිවලිත වෙන එක විතරද?” -ආචාර්‍ය වෝල්ටර් බිෂොප්. අපේ ආචාර්‍යතුමා කියනවත් වගේ, එතකොට වෛරසයකට බැරිද එය…

”මිනිස්සු හරිම මෝඩයි, එයාලා හිතාගෙන ඉන්නේ ආහාර දාමේ උඩින්ම ඉන්නේ මිනිස්සු කියලයි. ඒත් ඇත්තටම නම් අපට වඩා උඩින් ඉන්නේ වෛරසයි. වෛරස වලට පුලුවන් ධාරකයෙක් ඇතුළට ඇතුලු වෙලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න ප්‍රතිවලිත වෙන එක විතරද?”
-ආචාර්‍ය වෝල්ටර් බිෂොප්.

අපේ ආචාර්‍යතුමා කියනවත් වගේ, එතකොට වෛරසයකට බැරිද එයාලට ඕන දේවල් ධාරකයා ලවා කරගන්න. ඒ කිව්වේ ධාරකයගේ මනසට බලපෑමක් කරන්න!

”හිතන පතන වෛරසයක්” ගැනයි අද ෆ්රින්ජ් වෙන් වෙන්නේ.

ඉතින් කතාව බලලා ඒක තීරණේ කරනෙක ඔයගොල්ලොන්ටම භාර කරනවා.

ආයුබෝවන්. සුබ දවසක්!

 

 

2,749 downloadsDownload Fringe-2x13.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,749 downloadsDownload Subtitles29 KB

16 comments

  1. tharindu gunarathna

    thanks

  2. kd sandaka

    thanks bokka

  3. shehandilshan

    thnxxxxxxxxxx

  4. Hirunaprabodha

    ඒ කොටසනම් ෆට්ට වගේ..හැබැයි මං දන්න තරමින් කෘමීන්ගේ මනස පාලනය කරන දිලීරයක් තියෙනවා ... කොහොම උනත් ගොඩාක් ස්තූතියි සබට

  5. Malinda

    පින් සිද්ද වෙනවා මෙහෙම ඉක්මනට සබ් දෙන එකට. වෙනදා බලපු ෆ්ලෑෂ්, ඇරෝ හිටං පැත්තකින් තියලා මේක බලන්නේ.

    1. Amila Ruwan

      Banna l8mk ekak dennako

  6. Cmj

    Thank you very much sis!

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith Dissanayaka

    එල
    තැන්ක්ස්

  9. Dushan Tharuka

    Niyamai... thank you !!!

  10. dhanu1993

    macho kauru hari meke weda karana torren akak diyanko.akakwat connect wenne nane

  11. Buddi

    Thanks........

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්

  14. chinthaka.max4

    thankx machan

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!