Watch Trailer

Fringe [S02 : E20] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

වෙන්න තියන නරක ම දේත් සිද්ධ වුනා. වෝල්ටර් හංගගෙන හිටපු රහසයි, තමන් අයිති එහා ලෝකෙටයි කියලා දැනගත්ත පීටර් නොකියම රෝහලින් පිට වෙලා ගියානේ. වෝල්ටර්, පීටර් ට කොයි තරම් ආදරෙයිද කියනවනම් මේ දේවල් දරා ගන්න එයාට බැහැ. ඇස්ට්‍රිඩ් උත්සහ කරන්නේ වෝල්ටර් ගේ හිත හදන්න. ඒත් ඉතින් පීටර් නැතුව කොහොම නම් වෝල්ටර් සැ…

 

වෙන්න තියන නරක ම දේත් සිද්ධ වුනා. වෝල්ටර් හංගගෙන හිටපු රහසයි, තමන් අයිති එහා ලෝකෙටයි කියලා දැනගත්ත පීටර් නොකියම රෝහලින් පිට වෙලා ගියානේ. වෝල්ටර්, පීටර් ට කොයි තරම් ආදරෙයිද කියනවනම් මේ දේවල් දරා ගන්න එයාට බැහැ. ඇස්ට්‍රිඩ් උත්සහ කරන්නේ වෝල්ටර් ගේ හිත හදන්න. ඒත් ඉතින් පීටර් නැතුව කොහොම නම් වෝල්ටර් සැනසෙන්නද? ඔන්න ඔය අතරේ ඔලීවියා එනවා වෝල්ටර් බලන්න. තනියම නෙවෙයි, අමුත්තෙකුත් එක්ක!

මේ අමුත්තා නිසා කතාවේ චරිත එකතු වෙලා පුංචි, අලුත් කතාවක් හදනවා. තේරුනේ නෑ වගේ නේද?

මම මෙහෙම කියන්නම්. ඔලීවියා, වෝල්ටර්, පීටර්, රේචල්, නීනා, ඇස්ට්‍රිඩ් අලුත් කතාවකින් වෙනස් ස්වරූපයකින් දකින්න ලෑස්ති වෙන්නකෝ.

එකෝමත් එක කාලෙක රහස් පරීක්ෂකවරියක් හිටියා. මෙහෙම කිව්වම කාවද මැවෙන්නේ? බැලින්නම් මේ ඔලීවියනේ. ඒ වුනාට කලින්ට වඩා ලස්සනයි, කොන්ඩෙත් වෙනස්, ඇඳුම පැළදුම වුනත් පිළිවෙලයි.

ඔන්න ඇයව මුණ ගැහෙන්න කාන්තාවක් එනවා, ඇගේ අතුරුදහන් වුන පෙම්වතා හොයලා දෙන්න කියාගෙන. කාන්තාවක් කිව්වට මේ නාඳුනන කෙනෙක් නෙවෙයි, ඔලීවියාගෙ සහෝදරී රේචල්!

ඔන්න ඊලඟට පෙන්නනවා අතුරුදහන් වෙලා කියන රේචල්ගේ ප්‍රේමවන්තයා. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ඔහුත් කතාවෙ ඉන්න කෙනෙක්ම වෙන්න ඕන කියලා. එහෙනම් එතන ඉඳන් කතාව බලන් යන්න කියලා කියන ගමන් නවතිනවා.

 

 

2,782 downloadsDownload Fringe-2x20.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,782 downloadsDownload Subtitles27 KB

14 comments

  1. shehandilshan

    thnxxxxxxxxx

  2. Hirunaprabodha

    ස්තූතියි සහෝ

  3. kosalachathuranga

    elaaaaaaa

  4. Dushan Tharuka

    Niyamai.....thanks...Jaya wewa !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith Dissanayaka

    sthuthiyi
    එල
    සුපිරියි

  7. Pradeep Iresh

    නියමයි හොදේ..... මම ඔක්කොහ ඩවුන්ලෝඩ් කරා..තැන්කු වේවා..ඉක්මනටම අනිත් සීසන් එතක් පටන් ගමු නේ

  8. kickass

    thx ...beyond ekath subtitle dendako

  9. MARK_42

    Thnkz.anith epi walath sub ikmanata demu....

  10. Buddi

    Thanks.....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  13. chinthaka.max4

    thankx machan

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!