ඔන්න දහනවවෙනි කොටසටත් ආවා. මතක ඇතිනේ, වෝල්ටර් මේ දවස් වල දැවෙන ප්‍රශ්නෙකින් ඉන්නේ කියලා. කොහොමද පීටර් අයිති මේ ලෝකෙට නෙවෙයි කියලා කටක් ඇරලා කියන්නේ, කොහොමද පීටර්ගේ ඇත්ත තාත්තා තමන් නෙවෙයි කියලා කියන්නෙ! ඔලිවියාටත් මේ ප්‍රශ්නෙදි කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම ඉන්න අතරෙ තමයි මුහුණු මාරු කරන්නො ආයිත් කරල…

ඔන්න දහනවවෙනි කොටසටත් ආවා. මතක ඇතිනේ, වෝල්ටර් මේ දවස් වල දැවෙන ප්‍රශ්නෙකින් ඉන්නේ කියලා. කොහොමද පීටර් අයිති මේ ලෝකෙට නෙවෙයි කියලා කටක් ඇරලා කියන්නේ, කොහොමද පීටර්ගේ ඇත්ත තාත්තා තමන් නෙවෙයි කියලා කියන්නෙ! ඔලිවියාටත් මේ ප්‍රශ්නෙදි කරන්න දෙයක් නැහැ.
ඔන්න ඔහොම ඉන්න අතරෙ තමයි මුහුණු මාරු කරන්නො ආයිත් කරලියට එන්නේ. මුහුණු මාරු කරන්නන් මෙහෙයවන්නෙ නිව්ටන්. ගිය වතාවෙ නිව්ටන් එහා ලෝකෙට දොර විවෘත කරලා ගොඩනැගිල්ලක් එහෙන් මෙහාට ගොඩනැගිල්ලක් ගෙනාවා. එතකොට මේ වතාවේ නිව්ටන් එක්ක එකතු වුන මුහුණු මාරු කරන්නො මොනවයින් මොනවා කරලා නවතීද?
එහෙමනම්, අද කතාව බලලා කොහොමද කියන්නකෝ.
ආයිත් හමුවෙමු. සුබ දවසක්!
2,964 downloadsDownload Fringe-2x19.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Hirunaprabodha
tharindu gunarathna
thanks
Udara Damith Dissanayaka
ගොඩාක් ස්තූතියි
මරු
එලKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Dushan Tharuka
Thanks... niyamai.... jaya wewa !!!
Malinda
Thanks sub ekata.
Dushan Tharuka
Thanks..... Niyamai...Jaya wewa !!!
MARK_42
Next epiye sub dennakooo....
MARK_42
Next epiye sub ikmanata dennakooo...plzzzz
nalindaedna
thanx meka digatama yanawa neda session 6k thiynawa neda
Buddi
Thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
chinthaka.max4
thankx sis
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fringe [S02 : E19] Sinhala Subtitles | එහා ලොවෙන් ආ මිනිසෙක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Fringe-Other.jpg)


ගොඩාක් ස්තූතියි... ඔබට ජය...