Watch Trailer

Fringe [S02 : E21] Sinhala Subtitles | අලුත් තැනක ජීවිතයක්..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න විසි එක් වෙනි කොටසටත් ආවා. තව කොටස් දෙකයි දෙවෙනි කතා සමය අවසාන වෙන්න. අද කොටස ගැන කිව්වොත්, පීටර්, රෝහලින් පිට වෙලා කොහේටද ගියේ, මොනවද කරන්නෙ, කාවද මුණ ගැහෙන්නෙ කියලා හොයා ගන්න පුලුවන්. පීටර් දිහා ඇහැ ගහගෙන ඉන්න නිව්ටන් අලුත් පියවරකට අර අදින බව ඒ අතරේ ඔයාලට පෙනෙයි. මේ අතරේ සිද්ධ වෙන මිනීමැරීම්…

ඔන්න විසි එක් වෙනි කොටසටත් ආවා. තව කොටස් දෙකයි දෙවෙනි කතා සමය අවසාන වෙන්න.

අද කොටස ගැන කිව්වොත්, පීටර්, රෝහලින් පිට වෙලා කොහේටද ගියේ, මොනවද කරන්නෙ, කාවද මුණ ගැහෙන්නෙ කියලා හොයා ගන්න පුලුවන්. පීටර් දිහා ඇහැ ගහගෙන ඉන්න නිව්ටන් අලුත් පියවරකට අර අදින බව ඒ අතරේ ඔයාලට පෙනෙයි. මේ අතරේ සිද්ධ වෙන මිනීමැරීම් දෙකක් නිසා පීටර් තමන්ගේ අපේක්ෂා භංග මාන්සිකත්වෙන් මිදිලා, fringe මානසිකත්වෙට එනවා. හැබැයි එතනදි පීටර් එක්ක වැඩ කරන්නෙ ඔලිවියා නෙවෙයි.

පීටර් අලුත් තැනක අලුත් ජිවිතයක් පටන් ගන්න හදද්දී, වෝල්ටර් බොහොම කලකිරීමෙන් ජීවිතය ගත කරනවා. පීටර් නැතුව වෝල්ටර් පිස්සු වැටෙනව කිව්වොත් හරි.

කොහොමහරි අන්තිමේදී පීටර් ඉන්න තැන ගැන ඔලීවියාට හෝඩුවාවක් ලැබෙනවා.

හැබැයි ඔලිවියා, පීටර් ව හොයා ගද්දී මොනවයින් මොනවා වෙලා තියෙයිද? අවසානය තෙක් රැඳී ඉන්න. අවසානය ඔබව ගෙනි යන්නේ ඔබ නොසිතූ මානයකටයි!

සුබ දවසක්!

 

 

3,364 downloadsDownload Fringe-2x21.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,364 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Dushan Tharuka

    Niyamai...thanks sis...jaya wewa !!!

  2. Udara Damith Dissanayaka

    තව දෙකකින් ඉවර වෙනවද
    ....
    අයියෝ

  3. Hirunaprabodha

    ස්තූතියි sis

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Malinda

    Thanks sub ekata. thawa season list ekakma thiyeno. :)

  6. Buddi

    Thanks.......

  7. tharindu gunarathna

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්

  10. chinthaka.max4

    thankx sxis

  11. chinthaka.max4

    thankx sis

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.