ඔන්න එහෙනම් දෙවන කොටස අරගෙනයි ආවේ. මුල් කොටස ගැන මතක් කරොත් මේ පැත්තේ අපේ ඔලීවියා, ඒ පැත්තෙ ඔලීවියා බවට පත් කරන්න වෝල්ටනේට් උත්සහ ගත්තා. මුලදී ඒ උත්සහය අසාර්ථක වෙයි කියලා හිතුනත්, අන්‍තිමේ අපේ ඔලිවියාට, ඒ පැත්තෙ ඔලිවියාගෙ මතකය සම්ප්‍රේෂණය වුනා. ඒ පැත්තෙ ඔලීවියා දක්ෂ වෙඩික්කාරියක්. වැඩේ කියන්නේ අපේ…

ඔන්න එහෙනම් දෙවන කොටස අරගෙනයි ආවේ. මුල් කොටස ගැන මතක් කරොත් මේ පැත්තේ අපේ ඔලීවියා, ඒ පැත්තෙ ඔලීවියා බවට පත් කරන්න වෝල්ටනේට් උත්සහ ගත්තා. මුලදී ඒ උත්සහය අසාර්ථක වෙයි කියලා හිතුනත්, අන්‍තිමේ අපේ ඔලිවියාට, ඒ පැත්තෙ ඔලිවියාගෙ මතකය සම්ප්‍රේෂණය වුනා. ඒ පැත්තෙ ඔලීවියා දක්ෂ වෙඩික්කාරියක්. වැඩේ කියන්නේ අපේ ඔලිවියාට, ඒ ඔලිවියාගෙ මතකෙ විතරක් නෙවෙයි, හැකියාත් සම්ප්‍රේෂණය වෙලා තිබුන එකයි. මේක දැකපු වෝල්ටනේට්ට ගොඩක් සතුටු හිතුනා. මෙහෙම ගිහින් අපේ ඔලිවියාට, පීටර්ව අමතක වෙලාම යයිද මන්දා!
ඔය අතරේ ඒ පැත්තෙන් මේ පැත්තට ආව කපටි ඔලිවියා සැකයක් ඇති නොවෙන්න පීටර්, වෝල්ටර් ඉස්සරහ රඟපාන හැටි දකින්න ඇති. ඉතින් මේ කපටි ඔලිවියාගෙ වැඩකිඩ තමයි මේ කොටසින් දකින්න ලැබෙන්නෙ. තවමත් වෝල්ටර්ට, පීටර් එක්ක නිවිහැනහිල්ලේ කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. වෝල්ටර් අනික් විශ්වයට කරපු හානිය, පීටර් ව මේ පැත්තට අරන් ආව කාරණාව මේ දේවල් ගැන අදවත් වෝල්ටර්, පීටර් එක්ක කෙලින්ම කතා කරයිද බලමු.
අබිරහස් පෙට්ටියක් ගැන තමයි අද කතා දිග හැරෙන්නේ. නිකන්ම යකඩ කෑල්ලක් නෙවෙයි, මේක මාරක උපකරණයක්. මේ ගැටළුව විසඳන්න fringe කණ්ඩායමට පුලුවන් වෙයිද?
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,566 downloadsDownload Fringe-S03-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Hashan M. Priyadarshana
Savindu_Ishan
Good job. Digatama mekata sub demu sis ❤️❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
malindu Lakshan
බොහොම ස්තුති සබ් එකට. good Luck .
indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Helili Hemamali
ප්‍රතිචාර වලට ස්තූතියි.
Dilscoop
thanks akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks sub denawata keep it up
Anonymous
Thnx sub ekta...
chinthaka.max4
thankx dr
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
ela
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!