Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E07] Sinhala Subtitles | කසාඳ දවස… [සිංහල උපසිරැසි සමඟ]

7 ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” කතාමාලාවේ හත්වන කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. කොහොමහරි පොලු තියන්නෙ නැතිව පුළුවන් විදියට ලබාදෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාරා ඔන්කොර්ලගෙ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගන්නවා. ඒ තමයි කඩුව. ඉතිං මේකෙන් එය…

7

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” කතාමාලාවේ හත්වන කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. කොහොමහරි පොලු තියන්නෙ නැතිව පුළුවන් විදියට ලබාදෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාරා ඔන්කොර්ලගෙ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගන්නවා. ඒ තමයි කඩුව. ඉතිං මේකෙන් එයාලව විනාශ කරන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි ජෝන් ඇස්ට්‍රාගෙ අම්මව නවත්තන එක ගැන කල්පනා කරනවා. ඒවගේම තමයි එයා ලූම් එක අරගන්න උත්සහ කරනවා. නමුත් චාර්ලි කැමති නැහැ මේක කාගේවත් අතකට යනවට. මොකද කිව්වොත් ඒක ගොඩක් බලගතු නිසා. ඔන්න ඉතිං රේ ලැස්ති වෙන්නෙ නෝරාගෙන් බදින්න අහන්න. හැමදෙයක්ම වගේ හොඳට ලැස්ති කරලා තියල තියෙද්දීම එතනට ඩේමියන් කඩාගෙන පාත්වෙනවා. හැබැයි ඉතිං නෝරාට කිසි දෙයක් කරන්න බැහැ. මොකද කිව්වොත් ඒ එයාගෙ තාත්තනෙ. කොහොමහරි මෙයාව ඇස්ට්‍රා එවන්නෙ අපායට ආත්ම රැගෙන යන වැඩේට. නමුත් ඩේමියන් තමන්ගෙ දුවව බලන්න එනවා. කොහොමහරි එකෙන් වෙන්නෙ සාරාට ඔන්කොර් කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න එකයි. ඉතිං එයාලත් මේ ඔන්කොර්ව විනාශ කරන්න කියලා හිතාගෙන එනවා කොන්ස්ටන්ටින්ගෙ ගෙදරට. එහෙනම් අපි බලමුකො මොනවයින් මොනවා වෙයිද කියලා..

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,480 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E07.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,480 downloadsDownload Subtitles30 KB

24 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Gihan

    Sub ekata Thanks Saho

  4. Deshani

    thank you

  5. Anonymous

    Thank u mchan

  6. Anonymous

    tnk you

  7. chinthaka.max4

    thankx machan

  8. ප්‍රතිභා

    අයියා එක එපියක සබ් කරත් මං මුලු සීරීස් එකම බලන්න ගන්නවා ඒ අයියගේ රසය මගෙ රසයට මැච් වෙන නිසා. ඒව බලද්දි මම ගොඩක් විඳිනවා. ඉතින් අයියේ මේ අවුරුද්දේ උසස්පෙලත් කරන්න තියාගෙනයි මම මෙහෙම අයියා උපසිරැසි කර්න ඒවා උදේ හවා බලන්නේ. අනේ මන්දා අයියේ

  9. indika75

    thanks..

  10. MAALnath

    Thanks .........good luck ...........

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  12. Kushan Charuka

    thanks brother... sub denkal blan inne api...

  13. Anonymous

    Thanks

    1. Anonymous

      Ithuru tikath diyan bn eka parama balanna...

  14. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  15. MC

    thnks bokka

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Devinda

    සහෝ ඉතුරු ටිකටත් පුලුවන් ඉක්මනට සබ් දෙන්නකො.. නැත්තන් ආයෙ මග නැවැත්තුවද?

  18. Nisala

    උපසිරැසි වලට ගොඩාක් ස්තූතියි
    ඉක්මනට episode 7 ඉඳන් අනිත් ඒවගේත් subtitles ඕනේ

  19. Pubudu Shankanath

    thanx ithuru sua tikath ikmanata danna...

  20. P.G Saindu Madhushanka

    ගොඩක් ස්තූතියි. පොඩි ඉල්ලීමක් තියෙනවා අන්කෝර් කියන වචනයට දෙපණ ලාභීන් කියන වචනය හොඳයි. තව ලූම් කියන වචනයට ගෙත්තම කියන වචනය ගැලපෙනවා. මොකද කලින් එපිසොයිඩ් ටිකේ The Loom of Fate කියන වචනයට පාවිච්චි කරේ දෛවයේ ගෙත්තම කියන වචනය කව්රු ඒක translate කරත් දන්නේ නෑ මම පෞද්ගලිකව ඒකට ගොඩක් කැමතියි.

  21. රවිදු රුක්ෂාන්

    ඉතුරු උපසිරැස සියල්ල ලැබෙයි

  22. Lakshan

    Thanks Bro.

  23. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.