Watch Trailer

Fringe [S03 : E03] Sinhala Subtitles | අනාවැකි කියන්නා [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති ලෝක විනාශ යන්ත්‍රෙ මුල් කොටස හොයා ගත්ත හැටි. සිද්ධ වුන හැම දෙයක්ම එහෙන් මෙහෙට ආව ඔලීවියා ( මං එයාට ඉස්සරහට ලිපි වලදි බොලිවියා කියලා කියන්නම්), වෝල්ටර්නේට් ට දැන්නුවා. වෝල්ටර්නේට් නම් කිව්වෙ ඩොක්ටර් බිෂොප් ගෙ වැඩේ පටන් ගන්න කියලා. ඊලගට මොකක් වෙයිද…

තුන්වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති ලෝක විනාශ යන්ත්‍රෙ මුල් කොටස හොයා ගත්ත හැටි. සිද්ධ වුන හැම දෙයක්ම එහෙන් මෙහෙට ආව ඔලීවියා ( මං එයාට ඉස්සරහට ලිපි වලදි බොලිවියා කියලා කියන්නම්), වෝල්ටර්නේට් ට දැන්නුවා. වෝල්ටර්නේට් නම් කිව්වෙ ඩොක්ටර් බිෂොප් ගෙ වැඩේ පටන් ගන්න කියලා. ඊලගට මොකක් වෙයිද? ඔලීවියාලා දෙන්නෙක් හිටියට, අපට ඉන්නෙ එක පීටර් කෙනෙක්නේ. බොලීවියාගෙන් නම් අපේ පීටර්ට ගැලවීමක් නැති පාටයි. පීටර්ට බොලීවියා වෙනස් කියලා තේරුනත් ඒක වැඩිය ගණන් ගන්නැති පාටක් තමා පේන්න තියෙන්නෙ.

අද කොටසින් ඔයාලට අපේ ඔලිවියාව දැකගන්න පුලුවන් වෙනවා. ඔන්න ඔලිවියා ආයිත් වැඩට ගිහින් කොහොමද වැඩ කරන්නෙ කියලා බලන්න පුලුවන්. ඔලිවියාට අතීතෙ මතක් වෙයිද? වෝල්ටනේට් මොනවා කරයිද අපි තාම දන්නෙ නෑ. මේ ඉන්නෙ තමන්ගෙ ඔලිවියා නෙවෙයි කියලා ඒ පැත්තෙන් දැනට දන්නෙ වෝල්ටනේට්, බ්‍රොයිල්ස්, බ්‍රැන්ඩන් වගේ කීප දෙනෙක්. බොලීවියාව ළඟින්ම ආශ්‍රය කරපු චාර්ලි, ලින්කන් දෙන්නට මේ ඉන්නෙ බොලීවියා නෙවෙයි කියලා තේරුම් ගන්න පුලුවන් වෙයිද? ලින්කන් නම් ඉතින් අනේ මන්දා. බොලීවියාට පණ ඇරලනෙ. බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. ආයෙත් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,317 downloadsDownload Fringe-S03-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,317 downloadsDownload Subtitles30 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

    1. එරංග

      බොහොම ස්තුතියි .......... දිගටම උපසිරස දෙන්න..........ජය වේවා.......

  2. Kawi Jayasinghe

    tnx digatama denda plz magin nawaththandanm epa......

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ... දිගටම සබ් දෙන්න..
    ජය වේවා.!

  4. podda

    jaya wewaa!!!

  5. indika75

    thanks..

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  7. Helili Hemamali

    ප්‍රතිචාර වලට ස්‍තූතියි.

  8. Dilscoop

    thanks akki

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. subhash

    thanks sub walata, digatama karagena yamu
    yaya wewa.....

  11. Anonymous

    Thnx sub ekta...

  12. chinthaka.max4

    thankx dr

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  14. Udara Damith

    maru

  15. Manu

    Godak Sthuthi..Jaya wewa!