පොරොන්දු වුන විදියට පස්වෙනි කොටස අරගෙන ආවේ අපේ ඔලිවියා එක්ක. අනික් ලෝකෙ හිර වුන ඔලිවියා යොදා ගෙන විශ්ව අතර ගමන් කරන්න පුලුවන්ද කියලා හොයනෙක තමයි වෝල්ටනේට්ට වුවමනා කරලා තියෙන්නෙ. ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් එහා පැත්තෙ හිර වුන ඔලිවියා ඒකට මුහුණ දෙන හැටි. පහුගිය කොටස් වලත් දකින්න ඇති, ඔලිවියාට පී…

පොරොන්දු වුන විදියට පස්වෙනි කොටස අරගෙන ආවේ අපේ ඔලිවියා එක්ක. අනික් ලෝකෙ හිර වුන ඔලිවියා යොදා ගෙන විශ්ව අතර ගමන් කරන්න පුලුවන්ද කියලා හොයනෙක තමයි වෝල්ටනේට්ට වුවමනා කරලා තියෙන්නෙ. ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් එහා පැත්තෙ හිර වුන ඔලිවියා ඒකට මුහුණ දෙන හැටි.
පහුගිය කොටස් වලත් දකින්න ඇති, ඔලිවියාට පීටර් ව පේන්න ගත්ත බව. එහෙම පේන පීටර් එයාට කිව්වෙ එයා මේ ලෝකෙට අයිති නෑ, එයා අයිති අනිත් ලෝකෙට කියලා. ඒත් ඔලිවියා ඒක පිළිගත්තෙ නෑ. ඒත් සමහර වෙලාවට වෙන සිදුවීම් නිසා ඔලිවියා අවුල් වෙන්න පටන් ගත්තා. චාර්ලිට, මේ ඉන්නෙ එයාලගෙ ඔලිවියාද කියල සැකයක් ඇති වෙන්න පටන් ගත්තෙ ඔලිවියාගෙ අමුතු හැසිරීම නිසා.
අද කොටස ගැන කිව්වොත්, නිරෝධායන ක්‍රියා පටිපාටියේදි ඇම්බර් වලට හසු වුන කෙනෙක්ව නැවත පණ ගන්වලා වෙන සිද්ධියක් වටා තමයි කතාව යන්නෙ. 2010 නොවැම්බර් 4 වෙනිදා තමයි විකාශනෙ වෙලා තියෙන්නෙ. IMDb දර්ශකයෙ මේ කොටස වෙනුවෙන් දැනට 8.4 ක් හිමි වෙලා තියනවා.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඊලඟ කොටස සුපුරුදු පරිදි වෙන් වෙන්නෙ බොලිවියා, වෝල්ටර්, පීටර් ඉන්න ලෝකයට. නිව්ටන් දිගින් දිගටම බොලිවියාගෙ හැකියාව ගැන ප්‍රශ්න කරා. ඒවගේම ලෝක විනාශ යන්ත්‍රෙ මුල් කොටස පීටර් අතට ආවා. එතනින් පස්සෙ මොකක් වෙයිද?
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,119 downloadsDownload Fringe-S03-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
16 comments
Kawi Jayasinghe
PramothC
Ehd e Wafa සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!
lasa
mekata sub nedda?
Anonymous
sub ek hambund
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
ජය වේවා.!indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Dhammika111
ස්තූතියි මම මුල ඉදන් බැලුවා
podda
niyamai niyamai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx sub ekta...
chinthaka.max4
thankx dr
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
ell
Manu
Bohoma Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Tnx series eka iwara wenakalma sub dendaa