ඉතින් මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී මිතුර මිතුරියනි, දන්නේම නැතුව අපි හයවෙනි කතා මාලාවේ අන්තිම හරියටත් ඇවිල්ලා. මේ පාර සීස්න් එකේ සේරම කොටස් 19යි. ඒ කියන්නේ ලබන සතියේ තමයි මේ සීසන් එකේ අන්තිම කොටස එන්නේ. ලබන සතියේ කොටසත් පුලුවන් ඉක්මණට ගේන්න උත්සාහ කරන්නම්. ගිය සතියේ ඔයාලා දකින්න ඇති ඊවා දර්පන ලෝකයෙන් එහෙම…

ඉතින් මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී මිතුර මිතුරියනි, දන්නේම නැතුව අපි හයවෙනි කතා මාලාවේ අන්තිම හරියටත් ඇවිල්ලා. මේ පාර සීස්න් එකේ සේරම කොටස් 19යි. ඒ කියන්නේ ලබන සතියේ තමයි මේ සීසන් එකේ අන්තිම කොටස එන්නේ. ලබන සතියේ කොටසත් පුලුවන් ඉක්මණට ගේන්න උත්සාහ කරන්නම්.
ගිය සතියේ ඔයාලා දකින්න ඇති ඊවා දර්පන ලෝකයෙන් එහෙම නැත්නම් මිරර්වර්ස් එකෙන් නිදහස ලබනවා. හැබැයි අයිරිස් එක්ක අනික් දෙන්නා තවම ඒ ලෝකයේ හිරවෙලා ඉන්නේ. ඒ මදිවට ෆ්ලෑෂ්ගේ ස්පීඩ් එකත් එන්න එන්නම අඩුවෙලා යනවා. අයිරිස් වගේ හිටපු කෙනත් නැතිවෙලා ගියා. අනික් කතන්දරේ තමයි ඊවා බ්ලඩ්වර්ක්ගේ උදව් අරගත්තු එක. ඒ කියන්නේ ඉදිරියේ දවසක ආයෙත් බ්ලඩ්වර්ක් එලියට එයි කියන අදහස තමයි. ඉතින් ගිය සතියේ කොටසින් අපිට ඔය කතන්දර ටික තමයි බලාගන්න පුලුවන් උනේ.
මේ සතියේ අපිට කලින් දැකපු චරිත දෙකක් දැකගන්න පුලුවන් වෙනවා. එක්කෙනෙක් තමයි ගොඩ්ස්පීඩ්. අනික් කෙනා තමයි හාට්ලි රතවේ. ඉතින් මේ ගොඩ්ස්පීඩ් ආයෙත් කොහෙන්ද කඩන්පාත් උනේ ? මේ පාර ආවේ ඇත්තම ගොඩ්ස්පීඩ්ද ? එතකොට මේ හාට්ලි රතවේ මොකටද ? ඒ ටික බලාගන්න ඔයාලාට බාරයි. අපි එහෙනම් අවසන් කොටසින් ඊලඟ සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,903 downloadsDownload The-Flash-S06-E18.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
36 comments
sachintha
sadew nimsara
THANKS
shevin
Thanks saho
Anonymous
Thanks brother
Gihan
Sub ekata Thanks Saho
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Devinda
ඔගොල්ලෝ රෑ වෙනකන් නිදිමරාගෙන අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි. ජය වේව!!
Anonymous
Thnk u bro
Tharindutsb
Arudu 6k eka digata sub dunnata bohoma sthuthi kiyanna wachana na keep it bro thanks
chinthaka.max4
thankx machan
Vidusha lakshan
thanks brother
Anonymous
සිංහල සබ් එක නැතුව එපියක්,, ෆිල්ම් එකක් බලනඑක මටනං අවුල්,,,තව කීදෙනෙක් එහෙම ඇත්ද,,,ඉතිං ඒක නැතිකරල කතාවක් ආසාවෙන් බලන්ඩ සලස්වන ඕගොල්ලන්ට බොහොම ස්තූතියිි ජය!!
Lahiru Lakshan
thanks....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Isuru@Dhanu
thankz
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa...........!!!!!!!!!!!!!MC
thanks bro
Shehan Pramuditha
Thanks brother ❤️☑️
Lakshan
Thanks Bro.
Doctor_paradox
ස්තූතියි සහෝදරයා
Kalana
Thanx for sub
Dinindu kalpajee
thanks bn
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
udaya ishanaka
The 100 thawama nedda broo
Yehan kalpana
Flash season 6 episode 19 sub ikkmanta dennapluwan wei ne kolla
ruwankumara454
thank you sahodaraya
ishanmaxmaxmax
S06 E19 ඉක්මනට දෙන්න සබ් එකට thanq
Anonymous
thanks you
Dinuka Rashmila
Thanks machan
Nipun Navodya
e19 sub release karanne kawadada?
Sadeep
19 sub ?
Kasun
E19 sub eka ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Dewadithya
Thanks for sub!
Anonymous
thank you
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ