සුපුරුදු පරිදි අද කොටස වෙන් වෙන්නෙ අපේ පැත්තට ආව බොලිවියා වෙනුවෙන්. 4 වෙනි කොටසෙ දකින්න ඇති, නිව්ටන්ගෙ තර්ජන හමුවේ බොලිවියා පියවරක් ඉස්සරහට තිබ්බ හැටි. ඒ තමයි පීටර්ගෙ විශ්වාසය දිනා ගන්නෙක. බොලිවියාගෙ සමහර දේවල් සැක සහිත වුනත් මේ ඉන්නෙ තමන්ගෙ නියම ඔලිවියා නෙවෙයි කියලා පීටර් හිතන පාටක් පේන්න නෑ. හැම…

සුපුරුදු පරිදි අද කොටස වෙන් වෙන්නෙ අපේ පැත්තට ආව බොලිවියා වෙනුවෙන්. 4 වෙනි කොටසෙ දකින්න ඇති, නිව්ටන්ගෙ තර්ජන හමුවේ බොලිවියා පියවරක් ඉස්සරහට තිබ්බ හැටි. ඒ තමයි පීටර්ගෙ විශ්වාසය දිනා ගන්නෙක. බොලිවියාගෙ සමහර දේවල් සැක සහිත වුනත් මේ ඉන්නෙ තමන්ගෙ නියම ඔලිවියා නෙවෙයි කියලා පීටර් හිතන පාටක් පේන්න නෑ. හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන අරන්, බොලිවියා කරන්නෙ එයාගෙ පැත්තෙන් මේ පැත්තෙ කරන අපරාධ වල සුලමුල හංගන එක.
ඔය අතරේ ලෝක විනාශ යන්ත්‍රයෙ මුල් කොටස ගැන පර්‍යේෂණ කරනවට වෝල්ටර් අකමැති වුනා. ඒත්, බ්‍රොයිල්ස්, බොලිවියා, පීටර් මේ තුන් දෙනාටම ඕන ඒ ගැන ඇත්ත හොයාගන්න. බොලිවියාට ඇත්තටම ඕන කරන්නෙ ඒ යන්ත්‍රයෙ කෑලී එකතු කරන්, පීටර් ලව්වා ඒක ක්‍රියාත්මක කරවන්න. ඒත් වෝල්ටර් නැතුව ඒක කරන්න අමාරුයි.
ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නෙ එහා පැත්තෙ හිර වෙලා ඉන්න ඔලිවියා මෙහෙට එනවා දකිනෙක. ඔලිවියයි, බොලිවියයි මූණට මූණ මුණ ගැහෙන දවසක් එයි ඉක්මනින්ම.
එහෙනම් ඊලඟ කොටස අරන් එන්නම්.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,645 downloadsDownload Fringe-S03-E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Rayanthisara
Kawi Jayasinghe
tnx season 5 tama sub denda
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) .. දිගටම සබ් දෙන්න ඉවරයක් වෙනකන්ම මේ සීරිස් එක..
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dhammika111
අැත්තෙන්ම ස්තූතිය /
Anonymous
thanks..
indika75
thanks..
podda
thank you!!!!
sub digatama oniiiRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
rla
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
naru
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතී...