ඔන්න එහෙනම් අද අරන් ආවා තවත් කතා මාලාවක කොටසක්. Inside Edge ගැන හැමෝම වගේ අහලා ඇති නෙහ්. කතාව කරන්න කතා කළේ සිසිල අයියා. කතාව නිකුත් වූ දිනය – 2019 දෙසැම්බර් 6 වෙනි දින. එහෙනම් බලමු අද කතාව ගැන. අද කතාවෙන් මොකද වෙන්නේ කියල බලමු. අපිට අද බලාගන්න පුළුවන් මිස්ටර් හමල්ස් කතාවට එකතු වෙන විදිය. එයා […]

ඔන්න එහෙනම් අද අරන් ආවා තවත් කතා මාලාවක කොටසක්. Inside Edge ගැන හැමෝම වගේ අහලා ඇති නෙහ්. කතාව කරන්න කතා කළේ සිසිල අයියා. කතාව නිකුත් වූ දිනය – 2019 දෙසැම්බර් 6 වෙනි දින. එහෙනම් බලමු අද කතාව ගැන.
අද කතාවෙන් මොකද වෙන්නේ කියල බලමු. අපිට අද බලාගන්න පුළුවන් මිස්ටර් හමල්ස් කතාවට එකතු වෙන විදිය. එයා GDPA හෙවත් ගෝලීය මාත්‍රණය වැළැක්වීමේ අධිකාරියේ වැඩ කරන කෙනෙක්. එයාට ඇමතුමක් එනවා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන PPL එකේ පරීක්ෂණයක් කරන්න. ඉතින් මෙයා යද්දී මෙයාට මිස්ටර් පාටිල්ගෙන් අල්ලසක් විදියට කාර් එකක් හම්බවෙනවා. ඒත් එයා එහෙම අල්ලස් ගන්න විදියේ කෙනෙක් නෙවෙයි. එයා මිස්ටර් පටිල්ට තර්ජනය කරල යනවා මාත්‍රණයක් පිළිබඳව PPL එකේ මොකක් තියෙනවා නම් දඩුවම් ලැබේවී කියා. අපිට මැච් එකේදී බලාගන්න පුළුවන් වෙනවා වායූ දෙවතාවක් නොහිත ගත්ත තීරණ වල වැරැද්දක්. ඒ හරිකන්ස්ලට විරුද්ධව අවසාන පන්දු වාරය ප්‍රශාන්ත්ට ලබාදීම ගැන. ප්‍රශාන්ත් ගේ බෝල්වලින් ප්‍රයෝජන ගත් අරවින්ද් හරියානා හරිකන්ස්ලාට ජයග්‍රහණයක මාවතක් සකසා දුන්නා. තරහට ප්‍රශාන්ත් වෙන්කට්ගේ වැලමිට බෝලයක් දාපු නිසා එයාට තුවාලක් සිදු වෙනවා. ඉතින් ඔය වගේ කතා ටිකක් වෙන්න අන්තිමේට රස දෙයකුත් වෙනවා. ඒක බලන්න කියල කියන ගමන් තවත් උපසිරසකින් ඔයාලා හමුවට එන්නම් එතනක් හැමෝමටම බුදුසරණයි දෙවිපිහිටයි.🙏
ප.ලි.
මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
AMZN WEBRip x264 AAC 5.1 MSubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,044 downloadsDownload Inside-Edge-S02E04.zip26 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
12 comments
sachintha
Pradeep Hashan Kumara
sub ekata thank you
Anonymous
thank you
Prabodha20
Sthuthi sahoo
Chandima Prasad
thankz sub ekata...
Suranjan
Thanks jayawewa....!
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා!
Anonymous
thanx sub ekata
DILUKA
Thanks for your subtitles. Please kindly upload all subtitles soon as possible .
ThanksRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Inside Edge [S02 : E04] Sinhala Subtitles | තරගාවලිය දකුණු අප්‍රිකාවට..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Inside-Edge-2017.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ