කලින් කොටසෙ දකින්න ඇති අපේ ඔලිවියාට පුලුවන් වුනා කැන්ඩි මෑන්ගෙ රහස එලි කරන්න, ඒ වගේම කැන්ඩි මෑන්ට ගොදුරු වෙන්න ගිය ළමයෙක් බේරගන්නත්. ක්‍රිස්ටෝපර් ඒ කියන්නෙ එහා පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස්ගෙ පුතත් ඒ කැන්ඩි මෑන් පැහැර ගත්ත ළමයෙක්. ඒ නිසා ඔලිවියා ඒ කේස් එජ විසදපු එක නිසා බ්‍රොයිල්ස්, ඔලිවියාට සහනයක් දෙන…

කලින් කොටසෙ දකින්න ඇති අපේ ඔලිවියාට පුලුවන් වුනා කැන්ඩි මෑන්ගෙ රහස එලි කරන්න, ඒ වගේම කැන්ඩි මෑන්ට ගොදුරු වෙන්න ගිය ළමයෙක් බේරගන්නත්. ක්‍රිස්ටෝපර් ඒ කියන්නෙ එහා පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස්ගෙ පුතත් ඒ කැන්ඩි මෑන් පැහැර ගත්ත ළමයෙක්. ඒ නිසා ඔලිවියා ඒ කේස් එජ විසදපු එක නිසා බ්‍රොයිල්ස්, ඔලිවියාට සහනයක් දෙන පාටක් පේන්න තියෙන්නෙ. මොකද තමන් මේ ලෝකෙ ඔලිවියා නොවන බව බ්‍රොයිල්ස් දන්නා බව ඔලිවියා දන්නවා. ඔය අතරේ පීටර්ගේ අනතුරු ඇඟවීම නිසා ඔලිවියා තවත් එහා පැත්තෙ නොරැඳී ගෙදර යන්න හිතුවා. එහෙම හිතලා උදව් ඉල්ලුවේ හෙන්රිගෙන්. ඒත් අවාසනාවකට ඔලිවියා තමන්ගෙ ලෝකෙට ඇවිල්ලා සුළු මොහොතකදි වෝල්ටනේට් එයාව ආපහු ටැංකියෙන් එලියට ගත්තා. ඒත් මේ ලෝකෙට ආව ටිකට පීටර්ට පණිවුඩයක් දෙන්න කියලා එයා කාන්තාවකට කිව්වා. ඉතින් මේ පණිවුඩය ඇහුවම පීටර් මොකක් හිතයිද?
කොහොමටත් පීටර්, බොලිවියා එක්ක සෑහෙන දුරක් ගිහිල්ලා ඉවරයි. ඔලිවියාලා දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න කිව්වොත් පීටර් ලොකු අමාරුවක වැටෙයි වගේ. ඉතින් අද කොටස එතන ඉඳන් බලන්න. ඔලිවියාට ආයේ ගෙදර එන්න පුලුවන් වෙයිද? යන්ත්‍රෙ කොටස් සේරම හොයාගත්ත නිසා ඊලඟට මොකක් වෙයිද? බොලිවියාගෙ මෙහෙයුම ඉවර නිසා ආයෙ ඒ පැත්තට යයිද?

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,528 downloadsDownload Fringe-S03-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
10 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ... මේකට දිගටම සබ් දෙන්න ඈ නවත්තන්නෙ නැතුව ඉවරයක් වෙනකන් සීසන් සේරටම..
ජය වේවා.!indika75
thanks..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Anonymous
Thanks nawattanne ntuwa season 5 tama denna nattan api asaranai❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
elaaaaaaa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
maru
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි