ඔන්න අදත් උපසිරසියක් අරගෙන ආවා. මේ පාර අරගෙන ආවෙ The Protector තුන්වෙනි කතාසමයේ පස්වෙනි එපිසෝඩ් එක. මුලින්ම මේක මට දුන්න කවිෂල් සහෝට ස්තූතිවන්ත වෙනවා. වැඩි අටුවාටිකා නැතුව කතාව පැත්තට හැරෙමු. මේ සැරේ හාකන්, ෆයිසාල්වයි රුයාවයි එක තැනක හිර කරලා තියනව. ඒ හිරකරලා තියන්නෙ එයාලගෙන් ඇත්ත දැනගන්නයි. ඉතින්…

ඔන්න අදත් උපසිරසියක් අරගෙන ආවා. මේ පාර අරගෙන ආවෙ The Protector තුන්වෙනි කතාසමයේ පස්වෙනි එපිසෝඩ් එක. මුලින්ම මේක මට දුන්න කවිෂල් සහෝට ස්තූතිවන්ත වෙනවා. වැඩි අටුවාටිකා නැතුව කතාව පැත්තට හැරෙමු.
මේ සැරේ හාකන්, ෆයිසාල්වයි රුයාවයි එක තැනක හිර කරලා තියනව. ඒ හිරකරලා තියන්නෙ එයාලගෙන් ඇත්ත දැනගන්නයි. ඉතින් එදා රෑ බුරාක්ගෙයි සෙයිනෙප්ගෙයි අතර වෙච්ච සිද්ධිය හින්දා හාකන් බුරාක් එක්කයි සෙයිනෙප් එක්කයි තරහින් ඉන්නෙ. ඒක වාසියක් කරගෙන විසීර් කියන්නෙ කවුද කියලා හොයාගන්න පුහුණුවීමක් තියනව. ඉතින් එතනදි එතන හිටපු කව්රුත් විසීර් කියලා ඔප්පු වෙන්නෑ. ඒත් ෆයිසාල්, රුයා දෙන්නා හිරකරලා තිබ්බ තැන කැමරාවෙන් මෙයාලා සේරම බලාන ඉන්නෙ. සෙයිනෙප් බුරාක් දෙන්නා ෆයිසාල් රුයා දෙන්නා දිහා බලාන ඉද්දි කෝමහරි මෙයාලගෙ සැලැස්ම වැඩ කරනව. ෆයිසාල් රුයා දෙන්නා විසීර් ගැන ඇත්ත කියන්න තීරණය කරනවා. මේ සිද්ධිය හාකන්ට කියන්න හදනකොට සිග්නල් අවුලක් හින්දා සෙයිනෙප්ට එලියට යන්න වෙනව. සිද්ධිය හාකන්ට කියද්දි හාකන් බුරාක්ගෙ බෑග් එකේ තිබිලා විසීර්ගෙ ලකුණක් හොයයාගන්නවා. බුරාක් තමා විසීර් කියලා සෙයිනෙප්ට කියනකොට සෙයිනෙප් ඇවිල්ලා කාමරය බලද්දි බුරාක් එතන නෑ. ෆයිසාල් රුයා දෙන්නත් රඳවලා හිටපු කාමරේ නෑ. එතකොට බුරාක්ද විසීර් කියන්නෙ? ඒ ටික බලන්න ඉතින් ඔයාලට වීඩියෝ එක අරගන්නම වෙනවා.
අදට සමුගන්නවා. සැමට ජයවේවා.
බුදු සරණයි!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,758 downloadsDownload The-Protector-S03-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
9 comments
Devinda
Devinda
බොහොම ස්තූති සහෝ.. පුලුවන් නම් එක හුස්මට ඉතුරු එපි ටිකත් දෙන්න.. ජය වේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රංගික සිනෙත්
ජය වේවා. සුපිරියක් . ජය වේවා
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you..
Advertisement




බොහොම ස්තූතී සහෝ.. එක හුස්මට පුලුවන් නම් දෙන්න බලන්න ඉතුරු එපි ටිකත්.. ජය වේව!!