Watch Trailer

Fringe [S04 : E03] Sinhala Subtitles | හුදකලා ලෝකයක.. [සිංහල උපසිරසි සමඟ]

3 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විශ්වයන් දෙකේ Fringe ඒකක එකතු වෙලා කරපු විමර්ශනයක් ගැන තමයි කලින් කොටස දිග හැරුනේ. බොලිවියා, ඔලිවියා අතරේ අමනාපෙ ටිකක් විතර අඩු වීමකුත් වුනා අවසානෙදි. ඊට අමතරව ඒ විමර්ශනයෙන් ඔලිවියා ඉගන ගත්ත ලොකුම පාඩම තමා කෙනෙක්ව අමතක වුනත්, ඒ කෙනා…

3 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.

විශ්වයන් දෙකේ Fringe ඒකක එකතු වෙලා කරපු විමර්ශනයක් ගැන තමයි කලින් කොටස දිග හැරුනේ. බොලිවියා, ඔලිවියා අතරේ අමනාපෙ ටිකක් විතර අඩු වීමකුත් වුනා අවසානෙදි.

ඊට අමතරව ඒ විමර්ශනයෙන් ඔලිවියා ඉගන ගත්ත ලොකුම පාඩම තමා කෙනෙක්ව අමතක වුනත්, ඒ කෙනා තමන්ගෙ ආත්මෙට ඉතිරි කරලා ගිය සලකුණු මකන්න බැරි බව. ඒ සලකුණ තමයි පීටර්. අපි බලමු ඔලිවියාට පීටර්ව මතක් වෙයිද කියලා.

වෝල්ටර්ට නම් දැනටත් පීටර්ව පේනවා. වෝල්ටර් ඒ කවුද කියලා දන්නෙ නෑ. වෝල්ටර් ඒකෙන් කොච්චර කැළඹෙනවද කියනවා නම් ඉස්සර හිටපු විනෝදකාමි වෝල්ටර් නෙවෙයි දැන් ඉන්නෙ. පීටර් ඇවිත්, වෝල්ටර් ගෙන් උදව් ඉල්ලුවා. ඒ කියන්නෙ පීටර් කොහෙද ඉන්නෙ? පීටර්ව මතක් කරගන්න කාටම හරි පුලුවන් වෙයිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,335 downloadsDownload Fringe-S04-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,335 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Shehanna

    Thanks subtitle ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks

  4. indika75

    thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. Kavinu

    බලලා නවත්තපු තැන ඉඳන් පුලු පුලුවන් විදිහට ආයෙමත් බලාගෙන එනවා සීරීස් එකම,
    බොහොම ස්තූතියි අක්කේ උපසිරැසියට ,
    ජය වේවා! ❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Thank you akke

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!