Watch Trailer

Fringe [S04 : E07] Sinhala Subtitles | බේබි බෝයි බ්‍රයන්ට් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම හිතුවේ මේකට පීටර්ගෙ සම්බන්ධයක් ඇති කියලා. ඒත් රේමන්ඩ්-කේට් දෙන්නගෙ කතාව දැන ගත්තට පස්සේ පීටර්ට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලයි හැමෝම හිතුවේ. නමුත් රේමන්ඩ් ගේ යන්ත්‍රය සාර්ථක වුනේ පීටර් විසින් කාල අවකාශ නිර…

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම හිතුවේ මේකට පීටර්ගෙ සම්බන්ධයක් ඇති කියලා. ඒත් රේමන්ඩ්-කේට් දෙන්නගෙ කතාව දැන ගත්තට පස්සේ පීටර්ට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලයි හැමෝම හිතුවේ. නමුත් රේමන්ඩ් ගේ යන්ත්‍රය සාර්ථක වුනේ පීටර් විසින් කාල අවකාශ නිර්මිතියට කරපු වෙනසක් නිසා කියලා පීටර් නිගමනේකට ආවා.

ඒ විතරක් නෙවෙයි, මෙහෙ ඉන්න කවුරුවත් පීටර්ව අඳුරන්නෙ නැත්තෙ ඇයි කියන දේට පිළිතුරක් පීටර්ම හොයා ගත්තා. ඒ තමයි පීටර් සැබවින්ම ජීවත් වුන කාල රාමුවෙන් මකපු පීටර්, නැවත ඇවිත් තියෙන්නෙ වෙනත් කාල රාමුවකට. පීටර්නුයි වැරදි තැනට ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ පීටර්ගෙ ඔලිවියා, වෝල්ටර් වෙනත් තැනක පීටර් වෙනුවෙන් බලන් ඉන්නවා කියනෙක. ඉතින් බ්‍රොයිල්ස්, ඔලිවියා මේ හැමෝම දැන් පීටර්ට අපරාධකාරයෙක් වගේ සලකන්නෙ නැතුව බුරුලක් දෙන්න තීරණය කරලා තියෙන්නෙ. වෝල්ටර්ට අයිති විශ්ව විද්‍යල භූමියේ නිවසෙ නවාතැන් ගන්නත් පීටර්ට ඉඩ ලැබුනා.

හැබැයි වෝල්ටර් නම් තාමත් පීටර්ට බුරුලක් නොදෙන හැඩයි. පීටර් හීනෙන් දැකපු “පරිපූර්ණ දවස” පීටර්ගෙ හීන වලටම සීමා වෙයිද?

ඊලඟ කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,353 downloadsDownload Fringe-S04-E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,353 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Anonymous

    thank you naga

  2. Pcvenom

    sthuthi sub ekata

    season 2 eke sub br walata update karanna

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Amila sadagala

    බොහෝම ස්තූතියි අක්කේ දිගටම කරගෙන යන්න..අපි බලනවා දිගටම

  5. Anonymous

    Thanks akke

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.