කොහොමද හැමෝටම ?අපි 4 දෙනා එකතුවෙලා උපසිරසි ලබාදෙන මෙම කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙන මම ආවා. හැමෝම දැන් දන්නවනේ වෙන්න යන දේවල්. වැඩි කතා බහට නොගිහින් අපි කලින් කොටස මතක් කරගෙන අද කතාව පැත්තට හැරෙමු. අර පුනීත් එක්ක හැම වෙලාවේම ලගින් ඉන්න කොල්ලා ගැන විස්තර අපිට දැනගන්න පුළුවන් උනා. ඒ වගේම රෝහිනී නොහොත්…

කොහොමද හැමෝටම ?අපි 4 දෙනා එකතුවෙලා උපසිරසි ලබාදෙන මෙම කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙන මම ආවා. හැමෝම දැන් දන්නවනේ වෙන්න යන දේවල්. වැඩි කතා බහට නොගිහින් අපි කලින් කොටස මතක් කරගෙන අද කතාව පැත්තට හැරෙමු.
අර පුනීත් එක්ක හැම වෙලාවේම ලගින් ඉන්න කොල්ලා ගැන විස්තර අපිට දැනගන්න පුළුවන් උනා. ඒ වගේම රෝහිනී නොහොත් ජයිත්ලි මහත්තයගේ නෝනා, එයාගේ සහෝදරයාගේ මරණය ගැන තමන්ගේ ස්වාමි පුරුෂයාව සැක කරනවා. ඒ වගේම ඒක ඔප්පු කරගන්න පුනීත්ගෙන් උදව් ඉල්ලනවා. ඒ වගේම උසාවියේ උණු යම් යම් වාද කීපයක් ඇතුලත්ව තමා පසුගිය කොටස ඉවර උනේ.
එහෙනම් අද අපේ කොටසට හැරෙමු. කලින් කිව්වා වගේම පුනීත් රෝහිනිගේ සහෝදරයාගේ මරණයේ විස්තර හොයන්න ගන්නවා. ඒ විස්තර එයාට ලැබෙනවා. එතනින් පස්සේ මොකක් වෙයි ද? ඒ විස්තර රෝහිනිට දුන්නට පස්සේ මොනවා වෙයි ද? අද කතාවේ හිතුවේ නැති මරණයක් වෙනවා. ඒ කාගේ මරණය ද? එතනින් පස්සේ ඒ මැරුණු පුද්ගලයාට සම්බන්ද අයට මොනවා වෙයි ද? එහෙනම් ඔය ප්‍රශ්න ටිකත් හිතේ තියාගෙනම කතාව බලන්න. ඊළග කොටසින් හමුවෙමු.
ජයවේවා..!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,577 downloadsDownload Illegal-Justice-Out-of-Order-S01-E08.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
11 comments
Prabodha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thankz bro
නිරෝෂ්
ස්තුතියි.ජයවේවා!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Kasun
Puluwnnam memorist 2020 korean tv series ekatath ikmanata sub eka dennako.. naththan ee gana kaawahari danuwath karannako.. supitima triller, detective series ekak..
Sachi
ThankYou bro ♥
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට..
Anonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sthuthi obata