Watch Trailer

The X-Files [S08 : E08] – Sinhala Subtitle | අදිසි වෙඩි උණ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති දෙවියන්ව දකින්න ගිය ඇන්තනී ටිපෙට්ට වුන දේ. ගහක පොත්තකින් පිළියෙල කරපු මත් ද්‍රව්‍යයක් භාවිතා කරලා ඔහු ඇසුරු කරන අයගේ විඥානයට පිවිසුනා. විශේෂම දේ තමයි ටිපෙට්ට මේ විදියට අනික් අයගෙ විඥානයට පිවිසෙන්න හැකි වුනේ ඔවුන් නින්දේ ඉද්දී. ටිපෙට් විශ්වාස කරා ඔහුගේ තෙවැනි ඇස විවෘත වුන න…

පසුගිය කොටසෙන් දකින්න ඇති දෙවියන්ව දකින්න ගිය ඇන්තනී ටිපෙට්ට වුන දේ. ගහක පොත්තකින් පිළියෙල කරපු මත් ද්‍රව්‍යයක් භාවිතා කරලා ඔහු ඇසුරු කරන අයගේ විඥානයට පිවිසුනා. විශේෂම දේ තමයි ටිපෙට්ට මේ විදියට අනික් අයගෙ විඥානයට පිවිසෙන්න හැකි වුනේ ඔවුන් නින්දේ ඉද්දී. ටිපෙට් විශ්වාස කරා ඔහුගේ තෙවැනි ඇස විවෘත වුන නිසයි අනික් අයගේ විඥානයට පිවිසෙන්න හැකි වුනේ කියලා. ඔහු සැලකුවේ ඒක දෙවියන් දැකීමක් විදියට. ඒ විදියෙන් ටිපෙට් මිනිස්සුන්ව හීනෙන්ම ඝාතනේ කරා. ටිපෙට්ට ඒක පාලනේ කරගන්න බැරි වුනා.

ඩොගට්ට තේරුම් ගියා ටිපෙට් හැමෝවම මරන්නේ එයාලගෙ විඥානයට ඇතුල් වෙලා බව. අවසානේ ටිපෙට් කෝමා තත්ත්වෙට වැටුනා. ඒ වෙලාවේ ඩොගට්ගෙ විඥානයට ඇතුල් වුන ටිපෙට්, ඩොගට්ට කිව්වා ස්කලීව මරන්න. නමුත් ස්කලීම ඇවිල්ලා ඩොගට්ව නින්දෙන් ඇහැරෙව්වා. ඒ නිසා තවත් ටිපෙට් කෙනෙක් වෙන්න නිමිති පහළ කළ ඩොගට් ගැලවුනා.

අද කතාංගයේ වෙන්නෙ මෙහෙම දෙයක්. මනුස්සයෙක් හොඳටම හති දාගෙන පොලීසියට දුවන් එනවා. එයාව මරන්න කෙනෙක් පස්සෙන් එනවා කියලයි එයා පොලිසියට කියන්නෙ. එයාව පාලනේ කරන්න බැරිම තැන පොලීසිය එයාව කාමරේකට දාලා දොර වහනවා. එතකොටත් එයා කිව්වේ එයාව මරන්න එන කෙනාට ඒ කාමරේටත් එන්න පුලුවන් කියලයි. ඒත් පොලිසිය ඒක විශ්වාස කරේ නෑ. ඒ ඇසිල්ලෙම එයාට වෙඩි වැදිලා මැරිලා වැටෙනවා. පොලිස් නිලධාරියෙක් බලා ඉද්දිම. වෙඩි උණ්ඩේ කොහොම ආවද දන්නෙ නෑ. ඉතින් මේ X ෆයිල් එක ස්කලී, ඩොගට් දෙන්නා විසඳන හැටි බලමු.

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,643 downloadsDownload X-Files-S08e08-429201543-1.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,643 downloadsDownload Subtitles113 KB

7 comments

  1. Gayan Chathuranga

    ස්තූතියි අයියෙ සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. chandima

    thanks yalu sub ejata

  6. Sanjeewa Sandaruwan

    ජය වෙවා මෙව්ව ඉතින් අයෙ කියන්න වචන නෑ

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    8, 9 සීසන් දෙකම දෙන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.