ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම මේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අද. පෙර කොටස අවසානයක් උනේ ෂෙයිඩ්හෙඩා විසින් බැතිමතුන් පිරිසක් මරලා දාලා. ඉතින් අද ඔන්න එතැනින් නොනවතින ෂෙයිඩ්හෙඩා සිය බල ආධිපත්‍යය තහවුරු කරගැනී…

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම මේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අද.
පෙර කොටස අවසානයක් උනේ ෂෙයිඩ්හෙඩා විසින් බැතිමතුන් පිරිසක් මරලා දාලා. ඉතින් අද ඔන්න එතැනින් නොනවතින ෂෙයිඩ්හෙඩා සිය බල ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අරමුණට ඇති බාධාවන් ඉවත් කිරීමේ කාර්‍යයක නිරත වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ෂෙයිඩ්හෙඩාට ඉන්න ලොකුම බාධාව වෙන මැඩීව හොයාගෙන ෂෙයිඩ්හෙඩා මැඩිට තේරීම් දෙකක් ලබා දෙනවා. එක්කෝ දණ නවලා ඔහුට යටත් වෙන එක නැතිනම් මැඩී ආදරේ කරන අයගේ මරණය. ඉතින් අපි බලමු මැඩී මොකක් තෝරගනිවිද කියලා. ෂෙයිඩ්හෙඩාට ඉන්න මිළග බාධකය වෙන ඉන්ද්‍රා අවසානයේ ෂෙයිඩ්හෙඩාට ද්වන්ධ සටනකට ආරාධනා කරනවා. එයින් ජයග්‍රහණය කා සතු වෙයිද කියලා බලමුකෝ.
ඔය අතරේ බාඩෝවලට ගිය ක්ලාක් ඇතුළු පිරිස ඩියෝසා, ඔක්ටේවියා, සහ එකෝ තිදෙනාට යළි සැන්ටම්වලට යන්න පැමිණෙන ලෙස කතා කළත් ඔවුන් එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ක්ලාක් කැඩගන් සමග එකගතාවයකට එනවා. ඒ වගේම තමයි අද කොටසින් දැක බලාගන්න පුළුවන් එකෝ, මෙච්චර දවස් කරන රගපෑම කරගෙන ගිහිල්ලා කුමන බලාපොරොත්තුවක් පෙරදැරිවද කියලා. ඒ වගේම පාෂාණය සම්බන්ධව නව සොයාගැනීමක් කරන්න ජෝර්ඩන් සමත් වෙනවා.
ඉතින් ඔය ආකාරයට දෙලොවක කතාව ගලාගෙන යද්දි අද කතාවෙන් තවත් චරිතයක් සමුගන්නවා. ඉතින් ඒ චරිතය වෙන්නෙ කවුරු වෙන්න ඇද්ද? මැඩීද එහෙමත් නැත්නම් ෂෙයිඩ්හෙඩා එක්ක ද්වන්ධ සටනකට යන ඉන්ද්‍රාද එහෙමත් නැත්නම් වෙනත් අයෙක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. හොදයි එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
සැ:යු- ලබන සතියේ සිට අගෝස්තු මස අවසානය දක්වා කොටස් 3 ලබාදීමේදී දින කීපයක් පමාවෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඉවසීමෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
24,512 downloadsDownload The-100-S07-E10.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
63 comments
uvindu induwara
Anonymous
thanks bro sub ekata..
Anonymous
Thanks bro
Anonymous
Thanks sub ekata bro...
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට කමක් නෑ පුලුවන් වෙලාවට දෙන්න
Anonymous
thank you...
Jeewantha
බොහොම ස්තුතියි. ප්‍රමාද වී හෝ අප වෙනුවෙන් සබ් ලබාදීමට ගන්නා උත්සහයට අපගේ ප්‍රණාමය.
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Dewadithya
Thanks for sub!
Anonymous
බොහොම ස්තුති.ඔයාල නිසයි මේ කතාව බලන්නේ දිගටම
Anonymous
ස්තුතියි
Sameera
Thanks bro
ab
thanks mcn
shakthi bandara
ගොඩක් ස්තූතියි . ගොඩක් කල් බලන් හිටිය අලුත් එපිය එනකන්.
Anonymous
Patta machn..sub akta thnx
geeganagamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Dilshan
ස්තුතිය
Lahiru Lakshan
thanks
Anonymous
thanks
Anonymous
Tnx sub ekata
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
suranuwan
thanks bro....
Anonymous
Thanks sub ekt.jayawewa..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
jani
අදනම් සබ් ඒක වැඩ.ස්තූතියි සහෝ
prasanga
thanks....
Dilan
Thanks
Ravi
Elama bro...
akesh chathuranga
thank you bro
Ruwan
thanks brother,,,,,
Anonymous
Thank You...
Anonymous
Thank You For Sub
Anonymous
thanks bro
Nuwandika Dilshan
Elahhhh.
Lahiru Sandaruwan
thnkssssssssssssssssssss
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Ep 11 karala iwara nadda bro ......11 th ikmanata dennooo
Yasith Randika
Thanks for the sub
Anonymous
episode 11 sub please ?
Anonymous
Mcn 11 oneee
Anonymous
E11 ??
Anonymous
11 ko......
yasiru
11oneeeee
Ru
mchn 11 ada diyanko
RusiraX
E11 sub eka dendooo
Anonymous
The blacklist walath s06 idan subtika deepan bn puluwannam
Nayomi k
Kathawa ewilla download karala 3day wenawa
Thama sub ne
Puluwan ekek baragaththanam hari
Sub 1 supiri unata welawata dennetham wedak ne
English sub 1 thiyanawa edit karanna puluwan kauruth innawadaAnonymous
U dala tiynwane bn parakku wenwa kiyla iwasla idpn..
Anonymous
boruwata ka gahanna epa bn. unuth thawa wada asse ne owa karanne... poddak iwasala idapan
Anonymous
Ok
Asanka mapa
ස්තුතියි සහෝ ... ❤❤❤❤❤❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
tz sub ekata....
sahangayantha
thanks a lot saho sub ekata
Advertisement



සිංහල උපසිරසට බොහෝම ස්තුතියි. උපසිරස ටිකක් පරක්කු උනාට අව්ලක් නෑ. පුලුවන් වෙලාවක දාන්නකො.