Criminal Record [S01 : E04] Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හතරවැනි කතාංගයයි. කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු. අද පළ වන කතාංගය ගැන: හතරවැනි කොටස – “Protected” – “ආරක්ෂිතයි” අධ්‍යක්ෂක – Jim Loach තිරරචනය – Pau…

Criminal Record Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ හතරවැනි කතාංගයයි. කළින් කොටස් වගේම උද්වේගකර මේ කොටසත් එහෙනම් රසවිඳිමු.   අද පළ වන කතාංගය ගැන:
  • හතරවැනි කොටස – “Protected” – “ආරක්ෂිතයි”
  • අධ්‍යක්ෂක –  Jim Loach
  • තිරරචනය – Paul Rutman
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 ජනවාරි 24
  • IMDb Ratings –  7.5/10
ජේසන් (වමේ) හෙගර්ටි (මැද) මොස්ටෆා ඩෙමීර් (දකුණේ) අද කතාව ගැන කෙටියෙන් කියන්නම්. පසුගිය කොටසේදී කොටු වුණු ජේසන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී වෙඩි තැබීම ගැන පාපොච්චාරණය කරනවා. නමුත් ඩැනියෙල් හෙගර්ටි ඔහුව විශ්වාස කරන්නේ නැහැ. පසුව සිදු කෙරෙන නිර්නාමික ඔත්තු බැලීමකින් හෙළි වන්නේ වෙඩික්කරු තුර්කි ජාතිකයෙක් බව. ජේසන් ඔහුව ආවරණය කළා පමණයි. ඒ කුමක් වෙනුවෙන්ද? අවසානයේ අමිත් නම් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වෙනවා. ජූන් ගෙනයන පෝස්ටර් වැඩසටහනින් පසුව ඇය උත්සහ කරන්නේ නිර්නාමික අමතන්නියගේ  අනන්‍යතාවය හෙළි කර ගැනීමටයි. ජූන්ට නිර්නාමික අමතන්නිය හඳුනා ගනිමට හැකි වෙයිද? එරල් මැතිස්ගේ අන්යස්ථානික භාවය සනාථ කළ හැකි පුද්ගලයා වන මොස්ටාෆා ඩෙමීර් නම් තැනැත්තා හොයාගන්නවා. තමන් පොලිසියට රැවටුණු බවත් එරෝල් වෙනුවෙන් පෙනී සිටීමට තරම් බියෙන් සිටි බවත් මොස්තාපා පිළිගන්නවා. නිර්නාමික අමතන්නිය ආයෙත් ජූන්ට දුරකථන ඇමතුමක් දෙමින්, පරීක්ෂණය අත්හරින ලෙස ඇයගෙන් ඉල්ලනවා. ඒ කුමක් නිසාද? පොලිසිය මොස්ටාෆාව නොමඟ යවමින් ඔහුගෙන් සාක්ෂි ලබාගත්තේ ඇයි? අද කොටසින් මේ ටික බලල දැනගන්න.  

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E04.720p.WEB.x265-MiNX පිටපතටයි.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Criminal Record Sinhala Subtitles  

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

850 downloadsDownload Criminal.Record.S01E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Nxt Season BT12

Subtitles

850 downloadsDownload Subtitles29 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Buddhika Lakmal

    ස්තූතියි මචං මේ සීරිස් එකට සබ් දෙනවට...
    ජයවේවා....

  3. nilanka1212

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.