Watch Trailer

From [S02 : E07] Sinhala Subtitles | යක්ෂයාගෙ බඩ ගෙඩිය [සිංහල උපසිරසි]

From S02 Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න මම හත් වන කොටස කොටස සඳහා උපසිරැසිය ගෙන එනවා. එක දිගටම පහු ගිය දවස් වල කොටස් 16ක් ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. ඒත් තාම මෙතනින් ගැලවෙන්නෙ කොහොමද කියන ප්‍රශ්ණෙ අපි හැමෝටම තියෙනවා. තවමත් එළියට යන්න බයද? ජනෙල් දොරවල් වහලද නිදා ගන්නෙ?. එහෙම කියන අයත් ඉන්නවා.…

From S02 Sinhala Subtitles

ආයුබෝවන්. මෙන්න මම හත් වන කොටස කොටස සඳහා උපසිරැසිය ගෙන එනවා. එක දිගටම පහු ගිය දවස් වල කොටස් 16ක් ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. ඒත් තාම මෙතනින් ගැලවෙන්නෙ කොහොමද කියන ප්‍රශ්ණෙ අපි හැමෝටම තියෙනවා. තවමත් එළියට යන්න බයද? ජනෙල් දොරවල් වහලද නිදා ගන්නෙ?. එහෙම කියන අයත් ඉන්නවා. ඒත් මේක කතාවක් විතරයි. ඔබ ටිකක් හරි සසල උනා නම් ඒ කතාවෙ සාර්ථකත්වය නිසා තමයි. 

From S02 Sinhala Subtitles

මේ කතාවෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බලපු අයගෙ ඇඟේම තියෙනවා. ඉතිං මේ අමුතු පරිසරයෙන් ගැලවිලා කොහොමද කවදද මෙයාල ආපහු තමන්ගේ ගම රට වලට යයිද? යන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ ඔවුන්ගෙ අවසානයද? කවුරු බේරෙයිද, අළුතින් තවත් අය මතු වෙයිද? ගිය කොටසේ පහු ගිය රාත්‍රියේ බොයිඩ් ඇතුළු කණඩායම විශේෂ ජයග්‍රහණයක් ලබා ගත්තා. එහි ප්‍රතිඵල දැන ගන්න ලැබෙන්නේ අද උදේ මේ කොටසින්.බොයිඩ් ක්‍රිස්ටි සමග එකතු වෙලා අළුත් සොයා ගැනීම ඔස්සේ පරීක්ෂන පවත්වද්දී තව තැනක ජිම්ට මිත්‍රයෙක් හමු වෙලා. ඒ මේ සියළු ක්‍රියාදාමයන් ගැන සැකයෙන් පසු වෙන රැන්ඩෝල්. මේ සුසං‍යෝගය මේ සමාජයට කුමන විදිහෙ බල පෑමක් කරයිද?

මේ කොටසින් බලන්න.

From S02 Sinhala Subtitles

එසේ නම් නැවත හමු වෙමු. දොර ජනෙල් වසා ගෙන නිදා ගන්න. ආයුබෝවන්

From S02 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,797 downloadsDownload From.S02E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1All BT1Next BT1

From S01 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,797 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට.............
    ............

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Sahan Gayantha

    Thanks a lot Bandula sahodaraya