Watch Trailer

Panchayat [S03 : E05] Sinhala Subtitles | සමාදානය [සිංහල උපසිරසි]

Panchayat S03 Sinhala Subtitles ආයුබෝවේවා! ඔන්න තවත් උපසිරැසියක් එන්න අවස්තාව ලැබුණා. කලින් සීසන් දෙකේම සබ් එකක් දුන්න නිසා සහ මේක ආවා කිවුවාම ඉතින් එකක් නොකර බැරිවුනා. ගොඩක් අය නොබලන හැබැයි බලන අය ගැම්මට ආසාවෙන් බලන ගම් සභාවේ කතාවේ පස්වෙනි කතාංගයට උපසිරැසිය අරන් තමයි ආවේ. කලින් කතාංගයේ සිද්ධිය මතක…

Panchayat S03 Sinhala Subtitles

ආයුබෝවේවා! ඔන්න තවත් උපසිරැසියක් එන්න අවස්තාව ලැබුණා. කලින් සීසන් දෙකේම සබ් එකක් දුන්න නිසා සහ මේක ආවා කිවුවාම ඉතින් එකක් නොකර බැරිවුනා. ගොඩක් අය නොබලන හැබැයි බලන අය ගැම්මට ආසාවෙන් බලන ගම් සභාවේ කතාවේ පස්වෙනි කතාංගයට උපසිරැසිය අරන් තමයි ආවේ. 

කලින් කතාංගයේ සිද්ධිය මතක ඇති කියලා හිතනවා. පාරේ සිද්ධිය තමයි මේ කතාවටත් සම්බන්ධවෙලා ගලාගෙන යන්නේ. භූෂන් මේ වතාවේ පාර හදන්න පොටක් හොයාගෙන රැස්වීමක් කැඳවන්න කියලා ඉල්ලනවා. ඉතින් රැස්වීම කැඳවලා මොනාද කියන්න යන්නේ කියලා හැමෝටම තිබ්බේ කුතුහලයක්. ඉතින් රැස්වුනාට පස්සේ භූෂන් කිවුවදේ නිසා හැමෝම ෂොක් වුනා. විධායක්තුමාව ගෙන්වලා සමාදාන වෙලා පාර හදාගන්න පොටක් හදාගන්න තමයි මෙයාගෙ කල්පනාව. ඉතින් සභාපතිත් මේකට එකඟ වෙලා විධායක්තුමාව ගෙන්වන්න තීරණය කරනවා. ඉතින් විධායක්තුමා ආවාට පස්සේ මොනවගේ තත්වයක් ඇති වෙයිද? පාර හදන වැඩේ කරගන්න පුලුවන් වෙයිද? මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය! Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,979 downloadsDownload Panchayat-S03-E05-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles

1,979 downloadsDownload Subtitles19 KB

6 comments

  1. Geeth Roshan

    ithuru tikath ikmanata danna saho

  2. Ransara mcg

    ikmanata ithuru episode thuneth subtitle ona.Thank You brother.

  3. rehan

    thanks machan

  4. Nilantha

    Thanks bro

  5. Sahan Gayantha

    thanks a lot Shasith saho sub ekata

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.