Watch Trailer

Kaiju No. 8 [S01 : E07] Sinhala Subtitles | කයිජු අංක 9 [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E07] Sinhala Subtitles එහෙනම් ඔන්න Kaiju No. 8 කතා මාලාවේ 7 වෙනි කතාංගයේ සිංහල උපසිරසිත් අරගෙන ආවා. මේක නම් කරලා තියෙන්නේ Kaiju No. 9 හෙවත් “කයිජු අංක 9” කියලා. ඉතින් කලින් එපිසෝඩ් එක අවසානයේ අපට හමුවුණු අර අනිත් මිනිස්-කයිජු ගැන විස්තර අපට බලාගන්න පුළුවන්. පසුගිය කොටසින්… ආරක්ෂ…

 

Kaiju No. 8 Sinhala Subtitles

එහෙනම් ඔන්න Kaiju No. 8 කතා මාලාවේ 7 වෙනි කතාංගයේ සිංහල උපසිරසිත් අරගෙන ආවා. මේක නම් කරලා තියෙන්නේ Kaiju No. 9 හෙවත් “කයිජු අංක 9” කියලා. ඉතින් කලින් එපිසෝඩ් එක අවසානයේ අපට හමුවුණු අර අනිත් මිනිස්-කයිජු ගැන විස්තර අපට බලාගන්න පුළුවන්.

පසුගිය කොටසින්…

ආරක්ෂක බලකායේ අලුත්ම සොල්දාදුවන්ගේ පළවෙනි මෙහෙයුම මොන වගේ එකක්ද කියලා අපට බලාගන්න පුළුවන් වුණා කලින් එපිසෝඩ් එකෙන්. ඉතින් එක හොන්ජු කෙනෙක් සහ ඌ විසින් නිපදවන යොජූලා අනන්ත ප්‍රමාණයක් එක්ක මෙයාලට සටන් කරන්න සිද්ධ වුණා. ෂිනොමියාගේ සහ කැප්ටන් මිනා අෂිරොගේ වැඩකිඩ බලාගන්න ඇති නේ. එයාගේ මුදාහළ ප්‍රහාරක බලය 96%ක්! ඒක නම් හිතාගන්නත් අමාරුයි.

කෆ්කාට අනිත් අය තරම් සටන් කරන්න බැරි වුණත් එයාගේ කයිජුලා ගැන තියෙන දැනුම් සම්භාරය පාවිච්චි කරලා ආරක්ෂක බලකායට උදව් කරන්න පුළුවන් වුණා. වයිස් කැප්ටන් හොෂිනාගෙන් ප්‍රශංසාවක් එහෙමත් අහගන්න පුළුවන් වුණා නේ. කැප්ටන් මිනා අෂිරෝ විසින් හොන්ජුව පරාද කරලා දැම්මා. එපිසෝඩ් එක අවසන් වුණේ කලින් එපියක අපට හම්බවුණු මිනිස්-කයිජු (ෂිනොමියාව පරාද කරපු කෙනා) ව ඉචිකවාට සහ රෙනෝට මුණගැහෙන තැනින්.

ඉතින් එතනින් එහාට මොකක් වෙයිද? මේ එපිය බලල හොයාගන්නකෝ. 8 වෙනි කතාංගයෙන් හමුවෙමු එහෙනම්. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,567 downloadsDownload Kaiju-No.-8-S01-E07-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Nxt Season BT12

Subtitles

2,567 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Dovindu

    Thanks
    Ethurutikath ikmanata denawada?????

    Pissu hedila hitiye sub nethuwa.

  2. KALANA

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.