සෑහෙන ගේමක් දීලා හාප්ව බේරගත්ත නම් තමයි. ඒ උනාට ඔහු ජීවත් වෙයිද ?? අන්න ඒකනෙ ප්‍රශ්නෙ. ලේ සෑහෙන්න අහිමි උන නිසා හාප් හිටියෙ නම් එලොවයි මෙලොවයි යා කරන පාලම අද්දර වගෙයි. ඒ උනාට පොර වාසනාවන්තයා. ඔය ඉන්නෙ මේ කොටස පුරාවටම. හැබැයි අඩ සිහියෙන් වගෙයි. කමක් නෑ. දැන් නම් බෙන්ටන් කියන තමන්ගෙ පෟද්ගලික ප්‍රශ්නය…

සෑහෙන ගේමක් දීලා හාප්ව බේරගත්ත නම් තමයි. ඒ උනාට ඔහු ජීවත් වෙයිද ?? අන්න ඒකනෙ ප්‍රශ්නෙ. ලේ සෑහෙන්න අහිමි උන නිසා හාප් හිටියෙ නම් එලොවයි මෙලොවයි යා කරන පාලම අද්දර වගෙයි.
ඒ උනාට පොර වාසනාවන්තයා. ඔය ඉන්නෙ මේ කොටස පුරාවටම. හැබැයි අඩ සිහියෙන් වගෙයි. කමක් නෑ. දැන් නම් බෙන්ටන් කියන තමන්ගෙ පෟද්ගලික ප්‍රශ්නයක් කියලා හිතන්න තරම් හාප්ට සාධාරණ හේතු තිනවා. සනීප වීම පැත්තක තියලා ඔන්න හාප් පලිගැනීමේ වියරුවෙන් එලි බහිනවා කාටත් නොකිය.
ක්ලේනට හදිස් අනතුරකුත් සිදුවෙනවා මේ අස්සෙ. හැබැයි මමනම් කියන්නෙ ක්ලෙනව පැත්තකට කරන එක හොදයි. ඒකි හෙන පන්ඩිතයි. නැද්ද මිතුර ?? මේ දේවල් වලට කාලෙකින් අත නොපෑව ග්‍රේස් එම්බර්ලි ග්‍රාන්ට් සමගත් එකගතාවකට එනවා. ඔහුත් ඔන්න ෆෝට් ජේම්ස් වලට එනවා. මේ ව්‍යාපාරිකයො එන්නෙ ඉතින් කාගෙවත් හොදකට නෙවෙයි තමන්ගෙම හොදකට විතරයිනෙ. ග්‍රාන්ට් කියන්නෙ වස මනුස්සයා. අනික ඇමරිකන් කාරයො තමන්ගෙ ව්‍යාපාර වලට අත ගහනවට බ්‍රිතාන්‍යෙයාන්ගෙ හිත හොදත් නෑ.
කරුමෙ කියන්නෙ හාප්ට වැඩි වාසනාවක් නැත්ද මන්දා. බෙන්ටන්ට කපපු වලේ ඔහුව වැටිලා ආයිම අත්අඩංගුවට පත්වෙනවා. මොන මගුලක්ද මන්දා නේද ??? කරන්න දෙයක් නෑ මයිකල්ලාට හාප්ව බේරගන්නව වඩා වැඩක් නෑ කතා මාලාව පුරාවටම. හැබැයි මෙතනදි නම් ටිකක් බැරෑරුම් තත්වෙ. කෙලින්ම එල්ලුම් ගහට මෙදා පොටේ. බේරගැනීම උනත් ලේසියෙන් කරන්න වෙන එකක් නෑ ඒ හින්දම.
මේක පලමු කතා සමයේ අවසානය හොදද මිතුරනි.. ඉතින් උපසිරැසියත් බාගත්තු එකේ අවසානය ඔයගොල්ලන්ට රස විදින්න ඉඩ හැරලා මම යනවා . මොකද දෙවනි කතා සමයෙන් ආයිම එන්න ඕනිනෙ..ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,215 downloadsDownload Frontier-S01E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
20 comments
dsdkavishka
sachith183
Sub akata Godak Thanks Bro .
S02 Tat Sub Denna Digatama .Dilshan Sanka
Thanks bokkah sub ekta season 2 ekatath denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2වන කතාමාලවෙන් නැවත හමුවෙමු...
ජයSampath1992
එල බ්‍රෝ
විමා
සබට බොහොම තුති සහෝ
දෙවැනි කතා මාලාවත් ඉක්මනටම දෙමු :DRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Rasindu Perera
Season 2 එකත් මේ වගේ ඉක්මනට සුපිරියට දෙමු...
geethkamal
tnx saho sub ekata, jaya wewa
Kulanjana Maduranga
subata thanks saho....keep it up....
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachith183
S02 Sub Kawadada Danne Bro
ushan shashika
ela
Dilshan Sanka
Season 2 ekatath sub denna bokkah
Devindi Sulochana
Aiyo aiyala 2nd season ekath awilla 3rd season ekath awilla iwaraine sub nedda ane. nethnam mata hoyaganda bariwelada manda
sanjeewa_lasith
suba ekata thanks Bro..2nd 3rd eketh sub dennako..denne nadda e season 2ke..
Dilshan Sanka
Sub ekata thanks bokkah
Season 2 ekatath sub denna bokkahsanjeewa_lasith
Season 2-3 th denna sahola..we waiting..thank you..
Ramesh jayanithu
Meke anit season valata sub nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Frontier [S01 : E06] Sinhala Subtitles | මරණය අභියස [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Frontier-TV-Series.jpg)



Thenks bro sub ekata