ඔන්න ඉතිං ගිෆ්ටඩ් කතා මාලාවෙ 11 වෙනි කොටසත් අරගෙන ආවා. වෙච්ච පමාවට සමාවෙන්න ඕන. එහෙනම් අපි කලින් සතිය ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ජෝන්ව පියුරිෆයර්ලා අල්ලගෙන ගියා. ඉතිං මාකෝස් ඇතුලු කට්ටිය ජෝන්ව හෙව්වත් එයාව අරන් ගිය දිහාවක් හොයාගන්න වුනේ නැහැ. ඒ නිසා මාකෝස් තීරණය කරනවා ෆේඩ්ව පාවිච්චි කරලා ඉනර් සර්ක…

ඔන්න ඉතිං ගිෆ්ටඩ් කතා මාලාවෙ 11 වෙනි කොටසත් අරගෙන ආවා. වෙච්ච පමාවට සමාවෙන්න ඕන. එහෙනම් අපි කලින් සතිය ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ජෝන්ව පියුරිෆයර්ලා අල්ලගෙන ගියා. ඉතිං මාකෝස් ඇතුලු කට්ටිය ජෝන්ව හෙව්වත් එයාව අරන් ගිය දිහාවක් හොයාගන්න වුනේ නැහැ. ඒ නිසා මාකෝස් තීරණය කරනවා ෆේඩ්ව පාවිච්චි කරලා ඉනර් සර්කල් එකේ උදව් අරගන්න ජෝන්ව හොයාගන්න. එහෙම හිතලා තමා මාකෝස් ලෝනට කතා කරලා මේ වැඩේ සූදානම් කරන්නෙ.
ඉතිං හිතුවා වගේම ලෝනට පුළුවන් වෙනවා ජෝන් රදවන් ඉන්න තැන හොයාගන්න, හැබැයි තනියම මේ ගොඩනැගිල්ලට යන එක අනතුරුදායක නිසා ලෝනා සහා ඇන්ඩි දෙන්නා මාකෝස් ඇතුලු පිරිසගෙ උදව්වට එනවා. ඔතනදි තමයි මුල් සීසන් එකේ අන්තිමට වෙන්වෙලා ගිය ඇන්ඩි සහා ලෝනා ආපහු විපරීත බංකරයත් එක්ක එකතු වෙන්නෙ. මෙහෙම එකතු වුන එක ඇන්ඩිගෙ අම්මට සහා තාත්තට නම් ලොකු සතුටක් වුනා. හැබැයි ලෝරන්ට මේ ගැන ලොකූ සතුටක් තිබුන පාටක් පේන්න තිබුනෙ නැහැ.
කොහොම වෙතත් ඉනර් සර්කල් එකේ වාහන සහා උපකරණ මේ අය මෙහෙයුම වෙනුවෙන් ගෙනවිත් තිබුනා. අන්තිමේ ජෝන් රදවන් හිටපු ගොඩනැගිල්ල ඇතුලට යන්න ලෝනා, මාකෝස් එක පැත්තකින් සහයෝගය දෙද්දි ඇන්ඩි, ලෝරන් සහා ක්ලැරිස් තවත් පැත්තකින් ඇතුලට යනවා. කොහොමහරි ජෝන් අනූනවයෙන් බේරගන්න මේ අයට පුලුවන් වෙනවා. ඒ වගේම ජෝන්ව අරන් එළියට එන මගදි ලෝරන්ට පියුරිෆයි කෙනෙක් වෙඩි තියන්න හදනවා, එතනදි ඇන්ඩි ගොඩක් දරුණු වුනා මතක ඇති. කොටින්ම ඒ මනුස්සයව මරන්න පවා ගියා. කොහොමින් කොහොම හරි අන්තිමේ ලෝනා සහා ඇන්ඩිගෙ උදව් ඇතුව ජෝන්ව බේරගන්න හැකියාව ලැබුනා. ඒ වගේම ඇන්ඩි සහා ලොනා ආපහු ඉනර් සර්කල් වෙත ගියා. ඕක තමයි පහුගිය කොටසෙ සාරාංශය. අද කොටස එහෙනම් ඔයාලම බලන්න මම ගියා. ඊලඟ කොටසින් හමුවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,437 downloadsDownload The-Gifted-S02-E11.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
16 comments
Kaushan Rasanga
Charith Eranga Munasinghe
Thanks.....
podda
thanks bro!! suba denakan balagena hitiye
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdarshana100
samawa mokatada yalu pluwan nam dana bawa dannwa thanks saho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් හිටියේ....
තව කොටස් දෙකයි...Kulanjana Maduranga
subata thanks.....
Ayesh Prashan
Thank You
dsdkavishka
Thenks bro
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...............!
Mr.pamz
THANK YOU
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!kavintha
thanks!!!!!!!!
saminda sr
tx uapasirasiyata eath ithuru kotas dennako ikmanata
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් ආ ❤️