Watch Trailer

Frontier [S01 : E05] Sinhala Subtitles | ගැලවීයාම [සිංහල උපසිරැසි සමග]

අහෝ … !! මොන විපතක්ද , අහු උනා නේද ? මල කෙලියයි දැන් මොකද වෙන්නෙ ??? කරන්න දෙයක් නෑ , “කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලළෝ” කිවුවලුනෙ.. කවුද හරි කවුද වැරදි කියලා බලයට පොරබදින මේ සමාජෙ අපිට තීරනයක් ගන්න බෑ. කොහොම උනත් බෙන්ටන්ට වෛර කරන්න සාධාරන හේතු රාශියක් තියෙන නිසා අපි හාප්ගෙ පැත්තට ජය ඝෝෂා නගමු. […

අහෝ … !! මොන විපතක්ද , අහු උනා නේද ? මල කෙලියයි දැන් මොකද වෙන්නෙ ???

කරන්න දෙයක් නෑ , “කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලළෝ” කිවුවලුනෙ.. කවුද හරි කවුද වැරදි කියලා බලයට පොරබදින මේ සමාජෙ අපිට තීරනයක් ගන්න බෑ. කොහොම උනත් බෙන්ටන්ට වෛර කරන්න සාධාරන හේතු රාශියක් තියෙන නිසා අපි හාප්ගෙ පැත්තට ජය ඝෝෂා නගමු.

හාප්ව අල්ල ගත්තු බෙන්ටන්ට වෙන රාජකාරියක් නෑ වගෙයි. මොකද කටු අත්තක පැටලුනු පුලුන් රොදක් සේ ඔහු හාප් අසලමයි.. අනේ තියෙන ආදරේ නේද ?? එහෙම හිතෙනවත් ඇති ඔයාලට.. අනෙ මගුල තමයි. මොන ආදරයක්ද. බෙන්ටන්ට හිතාගන්න බෑ තමන්ගෙ වෛරය කොහෙන් පිටකරන්නද කියලා. මස් කඩේ ඌරෙක් එල්ලා ඇති ආකාරයක ලේ වෑහෙන හාප්ව එල්ලා තබා ඔහු ඔහුගේ පලිගැනීම දියත් කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. හාප්ගේ වේදනාව කාට ඇසේවිද කුමක් කෙසේ කවදා කොහොද සිදු වේවිද ? වෙන දෙයක් ඉක්මනටම උනොත් හොදයි. මොකද බෙන්ටන් උතුමානන් තමන්ට ලැබුනු අලුත් ගොදුරෙන් තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්නෙ අප්‍රසන්න ආකාරයකට…

ඔය අතරේ ග්‍රාන්ට් තමන්ගෙ බලය පුලුල් කරගැනීම උදෙසා වෙහෙස වෙනවා. ඒවානම් තනිකරම වාගේ ව්‍යාපාරික කතානෙ.. අපි ඇඩ්වෙන්චර් පැත්තට පනිමුකෝ. හාප්ට අරම ඉන්න දේවිද මයිකල්ලා.නෑ…. ඒල් නිවසට වෙලා ඔවුන් ඔවුන්ගෙ සැලසුම් දියත් කරන්නත් සූදානම් වෙනවා. මේක සාමාන්‍ය බේරා ගැනීමක් නොවෙන්නත් පුලුවන්. මොකද තිදෙනෙකුට එරෙහිව මුලු බල සේනාවක්ම ඉන්න නිසා…

වැඩේ කියන්නෙ ග්‍රාන්ට්ගෙ පැලෑනත් අවුල් වෙන ගතියක් තමයි මේ කොටසින් නම් තියෙන්නෙ. මොකද කියලා හිතන්නෙපා. බලන්න. ප්ලෑන් වලට හෙන ගහන ලේ වැගිරෙන මිතුරන් ඇති වෙන බලාපොරොත්තු ඉටුවෙන එපියක් තමයි අද මගෙ යාලුවොන්ට හම්බුවෙලා තියෙන්නෙ.

කියන්න දේවල් ගොඩයි. ඒ උනාට මෙහෙම කියලා ස්පොයිල් කරලා ඉවරවෙලා කතාව බලනෙකෙත් තේරුමක් නෑනෙ.. ඔයාලා එහෙනම් ගිහින් බලන්න. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට. ගිහින් එන්නම්.

මතක තියාගන්න. ආයෙම එන්නෙ පලමු සමයේ අවසාන එපියත් අරගෙනයි.ජය !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,269 downloadsDownload Frontier-S01E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

3,269 downloadsDownload Subtitles29 KB

9 comments

  1. NipunSachinda

    thanks for subtitle.sub oni gigatama bro.season 3 download karala thiyenne

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Lucifer94

    BOHOMA STHUTHI MACHAN.

  5. sachith183

    Sub Akata Godak Thanks Bro .
    S02 t DIGATAMA denna .
    Jaya wewa .

  6. Kulanjana Maduranga

    subata thanks ......

  7. suranuwan

    thanks bro...

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  9. geethkamal

    tnx saho sub ekata, jaya wewa