Watch Trailer

Frozen Planet [E02] | මිදුණු ග්‍රහයා – වසන්තය [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටසින් ඔබට මෙම අපූරු ලොව පිළිබඳ මූලික වැටහීමක් ලැබෙන්න ඇති. මෙම දෙවන කොටසින් මිදුණු ග්‍රහයාගේ වසන්ත කාලය පිළිබඳ අපට පෙන්වා දෙනවා. අයිස් දියවී ගොස් අපූරු ලොවක් ඔබ ඉදිරියේ පෙනෙනු ඇති. එම දිය වී යන ලෝකයේ සතුන් තම ජීවිත අරගලය ඉතා අපහසුවෙන් ගෙවා දමනවා. මිදී අක්‍රියව තිබූ ගංගා නැවත සක්‍රිය වනවා. එම…

Frozen Planet
පළමු කොටසින් ඔබට මෙම අපූරු ලොව පිළිබඳ මූලික වැටහීමක් ලැබෙන්න ඇති. මෙම දෙවන කොටසින් මිදුණු ග්‍රහයාගේ වසන්ත කාලය පිළිබඳ අපට පෙන්වා දෙනවා. අයිස් දියවී ගොස් අපූරු ලොවක් ඔබ ඉදිරියේ පෙනෙනු ඇති. එම දිය වී යන ලෝකයේ සතුන් තම ජීවිත අරගලය ඉතා අපහසුවෙන් ගෙවා දමනවා. මිදී අක්‍රියව තිබූ ගංගා නැවත සක්‍රිය වනවා. එමෙන්ම මෙම කාලය ධ්‍රැවයන් මලින් බරවන කාලය ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ දේ විස්තර කරනවාට වඩා බලන එක ගොඩක් හොඳයි. මොකද ඒ සුන්දරත්වය කියලා විස්තර කරන්න බැරි නිසා. ඉතින් ඊලඟ කොටසින් හමුවන තුරු ගිහින් එන්නම්.

Frozen Planet (2011) on IMDb

 

 

350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න

8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

758 downloadsDownload Frozen.PlanetS01E02.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

758 downloadsDownload Subtitles40 KB

25 comments

  1. shani

    thanks

  2. නලින්

    ස්තුතියි මංජුල සහෝ

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niyamai....subata thanks MANJULA saho.digatama demu hode,jaya wewa......

  4. Sisira Hegoda

    Thanks.

  5. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  6. danushka

    thanks machan,,,

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  8. dinidu madushanka

    ela ela saho jaya wewa

  9. රොයිලි

    බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. indika

    thnq :)

  11. yeshu

    ස්තූතියි අනිත් කොටස් ටිකත් දෙන්න

    1. L. Manjula

      Aniwaa

  12. nalaka

    thanks saho

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ. ඉක්මනට අනෙකත් දෙනකම් බලා ඉන්නවා,ජයවේවා.

  14. Amil

    thanks saho..
    Ela...

  15. “චූටී මල්ලි”

    එලස් මන්ජුල
    සබට තුති
    ඔබට ජය............

  16. L. Manjula

    Thanx for you all

  17. yenu

    thanks sub 1ta..............

  18. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....නියම වැඩක්... සේරම එනකන් බලාගෙන ඉන්නේ... ජයවේවා........!!!

  19. tharindu

    thank u very much bro..!

  20. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  21. L. Manjula

    :)

  22. වරුණ නිරෝෂණ

    thanks machan sub akata............

  23. L. Manjula

    :) :)

  24. D.Chamara

    bohoma sthuthi sahooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.