මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරි…

මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ කවුද කියලා දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා.
හමුවෙමු ඊලඟ කොටසින්.
350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
744 downloadsDownload FrozenPlanetS01E04.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල රත්නායක
Subtitles
21 comments
Kulanjana Maduranga
thilina
ජයවේවා….
උපසිරැසියට තුති…….Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
indika
thnq :)
හර්ෂ ලහිරු
බොහොහොම ස්තුතියි :P සහො
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල නියමයි, ඉක්මනටම ගෙනත්,ජයවේවා.
yeshu
Tnx
dinidu madushanka
ela ela saho jaya wewa
Amil
Thanks Macho Sub ekata..
nalaka
thank u bro..
shani
thanks
“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය............gayan
thanks macho..asawen balanavaa..
රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,.... එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
tharindu
thank u very much bro..!
Sachira Bhanu
man asawen balana wadasatahanak
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
L. Manjula
:)
වරුණ නිරෝෂණ
බලපු වටිනාම කතා මාලාවක් සහෝ... සුතිතියි
L. Manjula
:P :P
Advertisement

elazzzzzz.subata thanks MANJULA saho.digatama denn.jaya wewa.....