මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්. මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරො…

මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්.
මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරොරා හි අලංකාරය දැකගැනීමට පුළුවන්. එමෙන්ම ඔබ නොසිතන ආකාරයේ විශ්මිත ලොවක් මෙම අයිස් තට්ටුවලට යටින් ඇති මුහුදේ දැකගැනීමට පුළුවන්. මෙම අලංකාරය විස්තර කිරීමට වචන නැති තරම්. නරඹා එය විඳගන්න.
අදට මම සමුගන්නවා. ගිහින් එන්නම්.
350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
705 downloadsDownload Frozen-Planet.S01E05.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල රත්නායක
Subtitles
27 comments
shani
thilina
ජයවේවා….
උපසිරැසියට තුතිSisira Hegoda
Thanks
Isu
Ikmanima genalla thiyenna... Niyamai..
Thankzz Sabata..
Digatama Demu.
Onata Jaya!!!හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
L.manjula
B-)
dinidu madushanka
ela ela saho jaya wewa
nalaka
thanks bro
yenu
thanks sub walata.....
danushka
thanks machan,,,
Amil
thanks machan...
But Torrent file is not work me now..දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, මම මේ ටික ගොඩක් ආසාවෙන් බලන්නේ,ජයවේවා.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.................L. Manjula
Thanx bro
Kulanjana Maduranga
elazzzzzz.subata thanks MANJULA saho.jaya wewa……………
Pavithra
meke torrent link 1 wada karanne nane?
L. Manjula
thama wada nadda
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,.... එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
tharindu
thanx bro..
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
L. Manjula
:)
වරුණ නිරෝෂණ
නියමයි සහෝ...... උපසිරැසියට බොහෝම ස්තුතියි
L. Manjula
:P :P
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bhanuka Addaraarachchi
සහෝදරයා පුළුවන්නම් මේ වගේ තවත් වාරථා වැඩසටහන් කීපයක් හොයල සබ් කරල දෙනවද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks