අද කතාවේ නම “”Long Distance Call” 1951, Muddy Watersගේ ගීතයක්. ටවුමක මිනිස්සුන්ට මලගිය හිතවතුන්ගෙන් දුරකථන ඇමතුම් එන්න පටන් ගන්නවා. ඒත් මේවා කෙලවර වෙන්නේ හොද විදිහටනම නෙමේ. ඉතින් ම් ගැන හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් යනවා. ඩීන්ට අපායෙන් බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 3යි! ඒත් තවමත් කිසිම පොටක් නෑ. කිසිම හෝ…
අද කතාවේ නම “”Long Distance Call” 1951, Muddy Watersගේ ගීතයක්.
ටවුමක මිනිස්සුන්ට මලගිය හිතවතුන්ගෙන් දුරකථන ඇමතුම් එන්න පටන් ගන්නවා. ඒත් මේවා කෙලවර වෙන්නේ හොද විදිහටනම නෙමේ. ඉතින් ම් ගැන හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් යනවා. ඩීන්ට අපායෙන් බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 3යි! ඒත් තවමත් කිසිම පොටක් නෑ. කිසිම හෝඩුවාවක් නෑ ඩීන්ගෙ ගිවිසුම අයිතී ඩීමන් කවුද කියලවත්. මේ අතරේ ඩීන්ටත් තාත්තාගෙන් කෝල් එකක් එනවා. ගිවිසුම අයිති ඩීමන් ඉන්න තැනත් ඌව මරණ හැටිත් කියලා. ඉතින් ඉතුරුටික කථාව බලාලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
4,406 downloadsDownload SupernaturalS.03E14.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
30 comments
shani
dila j
thanx mdg saho season 4 ekath langadima deanna one
suba anagathayakහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
RexHill
මාර වැඩක්නේ...හැමදාම සබ් දානවා...හදන උන් නඩු දාවි..තෑන්කූ බන්
Sampath
Thanks MDG..........
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Ayesh
Maxaaaa!!!! thank you
Kushen
Niyamay sahoooo ayeth gemata enter wela wage :) ohoma yamu ithuru tikath ikmanatama denna.sub ekata thanks
chandima
niyamai degatama damu api akanma subapatanawa.....
thilina
ජයවේවා….
උපසිරැසියට තුතිRamzan
hi. saho oya godak mahansi wenawa ne apita sub denna e nisa api siylu denama oyta suba pathnawa thaw durtath me wgema hoda sub krndda labewa kiyla e wgema saukya sampanna dirgayusa sampanna jiwithyk labennath parthna krnwa oylge mulu kandymtama. plz pulwannam ithuru e.2ka eka pra denwda plz?
Isu
Thankzz Sahoo Sabata...
Digatma demuu..
:-) :-)nuwan
උබ නම් එල කොල්ලෙක් මචන්...සිරා ඔන්න ඔහොම අපි ගැන හිතන පොරකට ඉන්නේ උබ විතරය්......
dinidu madushanka
ela ela saho jaya wewa
Dulan
Thanks bro
Rashmika
ela thanks saho!!!!!!!!!!
KproX
මේ සීසන් එකේ අන්තිමට ඩීන් අපගතවෙනවා. ඒ නිසා ඊළඟ සීසන් එක දෙනකම් මේ කොටස්ටික බලන එක මම කල් දානව :D
dik
mchn, "Friends,The Big Bang Theory,How I Met Your Mother" TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bhanusha
thanks bro......
“චූටී මල්ලි”
ඇයි මචන් ඒ හමුවිය නොහැකි නිසාද ?
එල එල
සබට තුති
ඔබට ජය.................gayan
උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
එල එල කොල්ලෝ මෙන්න මේකෙත් සබ් එක ගත්තා :)
lakshan
උපසිරැසියට ස්තුතියි,,
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E14] – Sinhala Subtitles | දුරකතනයකින් මම ඔබ අමතමි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
thanks