සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ඔබ මෙතෙක් කල් මඟ බලාගෙන සිටි Special Ops කතා මාලාවේ Prequel කතා මාලාවත් නිකත් වුණා.කොතරම් වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකරාශ්‍රී වී සිටින ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඔබගේ රස වින්දනය සඳහා අප ඉතා ඉක්මණින් සිංහල උපසිරැසි නිර්මාණ…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ඔබ මෙතෙක් කල් මඟ බලාගෙන සිටි Special Ops කතා මාලාවේ Prequel කතා මාලාවත් නිකත් වුණා.කොතරම් වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකරාශ්‍රී වී සිටින ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඔබගේ රස වින්දනය සඳහා අප ඉතා ඉක්මණින් සිංහල උපසිරැසි නිර්මාණය කර ලබා දෙන්නට කෙසේ හෝ කාලය වෙන් කරගත්තා.එහි ප්‍රථිපලයක් ලෙස අද දවසේදීම මේ කතා මාලාවේ කතාංග හතරටම සිංහල උපසිරැසි ඔබ වෙත ලැබෙනවා ඇති. එ වගේම මෙම උපසිරසිය මා වෙත වෙන් කරදුන් අශාන් විමුක්ති සහෝදරයා හට ස්තුතිවන්ත වෙනවා.
මුල් කොටසින් දකින්න ඇති පලමු කතා මාලාවේ මෙන්ම විගණන පරික්ෂණයකින් කතාව ආරම්භ වෙන ආකාරය,ඒ වගේම මොවුන් හිම්මත් සිං ව කොට කරගැනීමට විවිධ ක්‍රමයන් පාවිච්චි කරන්නත් පටන්ගෙන තිබෙනා ආකායකුත් පෙනිගියා. කෙසේ හෝ කතාව අපේ රටටත් සම්බන්ධ වෙනවා ඔබ දකින්න ඇති. ඉන්දියානු රජයේ රහස් ඔත්තු සේවාවේ නිල් දත්ත ගබඩාව නොහොත් RAW සංවිධානයේ ඉතාමත් රහසිගත සංවේදි දත්ත ගබඩාවට ප්‍රවේශය තිබුණ කිහිපදෙනෙකු අභිරහස් ලෙස මිය ගොස් තිබුණා.ඒ අතරම RAW සංවිධානයේම ඉතාමත් දක්ෂ නියෝජිතයකු පවා ආගිය අතක් නැතිව සිටියා. හිම්මත් සිං ට සහ විජේට වැඳගත් හෝඩුවාවන් දෙකක් ලැබෙනවා. එක හෝඩුවාවක් ලන්ඩන් වල අනිත් හෝඩුවාව ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයෙන්, හිම්මත් සිං සහ විජේ හෝඩුවාවන් දෙක සොයාගෙන ඉන්දියාවෙන් පිට වෙනවා. එතැනින් පසු කුමක් වෙයිද? හෝඩුවාවන් සත්‍යයක්ද? මේවාට පිළිතුරු මේ කතාංගය නරඹලා දැනගන්න යැයි කියා ආරාධනා කරනවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,333 downloadsDownload SO-1.5-THS-S01-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික මධුෂාන්
Subtitles
- #2021
- #Aftab Shivdasani
- #Editor's Pick
- #Gautami Kapoor
- #Kay Kay Menon
- #Maria Ryaboshapka
- #MaxxA
- #Must Watch
- #Parmeet Sethi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Special Ops
- #Special Ops 1.5
- #The Himmat Story
- #Vinay Pathak
- #උපසිරැසි
- #චාමික මධුෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Kavindu
Anonymous
good work
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dilshan sanjula
2 episode eke sub ekai 3 ekai dekma ekaii nd broo
rasika
sub wenasne?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරසියට ස්තුතියි